තේසවලාමේ සාපය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මේ ජාතිවාදී නීතියට අනුව කිසිම සිoහලයෙක්ට උතුරේ ඉඩම් ගන්න බෑ . එතකොට ශ්‍රි ලාoකිකයෝ කියලා හදපු අමුතුම ජාතිය වලoගු වෙන්නේ සිoහල උන්ට විතරද ? මොකක්ද මේ පිස්සුව.දෙමල උන්ට සිoහල පලාත්වල ඉඩම් ගන්න පුලුවන්නම් සිoහල අයට එහෙන් ඉඩම් ගන්න බැරි ඇයි ?මේ ගොන් නීති වලින් රට දෙකඩ කරලා ඉවරයි .රට දෙකඩවීමේ සිද්දිමාලාවට මේ ගොන් නීතිය ගොඩක් පොහොර සැපයූවා.. මේවට තිත තියන්න කොන්ද පණ ඇති එකෙක්වත් නෑ .ඔක්කොම ඉන්නේ ආත්මාර්තකාමි සිoහල හැතිකරේ ..:angry::angry::angry: නොදකින් .ජාති වලට පලාත් වෙන් උනොත් රටවල් කැඩෙන එක අහන්නත් දෙයක්ද ? පකිස්ථානේ බන්ග්ලාදේශේ ඉන්දියාවෙන් කැඩුනේ එහෙම ..:frown:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අපිට තමයි හැමෝම හුකන්නෙ...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    මේ ජාතිවාදී නීතියට අනුව කිසිම සිoහලයෙක්ට උතුරේ ඉඩම් ගන්න බෑ . එතකොට ශ්‍රි ලාoකිකයෝ කියලා හදපු අමුතුම ජාතිය වලoගු වෙන්නේ සිoහල උන්ට විතරද ? මොකක්ද මේ පිස්සුව.දෙමල උන්ට සිoහල පලාත්වල ඉඩම් ගන්න පුලුවන්නම් සිoහල අයට එහෙන් ඉඩම් ගන්න බැරි ඇයි ?මේ ගොන් නීති වලින් රට දෙකඩ කරලා ඉවරයි .රට දෙකඩවීමේ සිද්දිමාලාවට මේ ගොන් නීතිය ගොඩක් පොහොර සැපයූවා.. මේවට තිත තියන්න කොන්ද පණ ඇති එකෙක්වත් නෑ .ඔක්කොම ඉන්නේ ආත්මාර්තකාමි සිoහල හැතිකරේ ..:angry::angry::angry: නොදකින් .ජාති වලට පලාත් වෙන් උනොත් රටවල් කැඩෙන එක අහන්නත් දෙයක්ද ? පකිස්ථානේ බන්ග්ලාදේශේ ඉන්දියාවෙන් කැඩුනේ එහෙම ..:frown:

    සුද්දෝ යද්දී ඔක්කොම හදල ගිහින් තියෙන්නේ ආයේ ලංකාව තියෙන කම්ම මෙකේ ඇතුලේ උන් මරාගන්න විඳිය ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සියල්ලම විසදන්ඩ ඉන්නෙ එකම එක අපේක්ශයකයි, අන්න ඒ මනුස්සයව දිනෙවුවනම් ඉවරයි..සීහලුනි මේ අවසන් අවස්තාවයි බුද්ධ්මත් වෙයවු...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සුද්දෝ යද්දී ඔක්කොම හදල ගිහින් තියෙන්නේ ආයේ ලංකාව තියෙන කම්ම මෙකේ ඇතුලේ උන් මරාගන්න විඳිය ට.

    :yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    සුද්දෝ නිකන් රටවල් අත හෑරියෙ නෑ බන්.
    සුලු ජාතිකයෝ කියලා හෑම රටවලම ප්‍රශ්න හෑදුවා, අපේ උන්ටත් ඉතින් කොදු නෑනේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය සියල්ලම විසදන්ඩ ඉන්නෙ එකම එක අපේක්ශයකයි, අන්න ඒ මනුස්සයව දිනෙවුවනම් ඉවරයි..සීහලුනි මේ අවසන් අවස්තාවයි බුද්ධ්මත් වෙයවු...

    මහේෂ් සේනානායක :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහේෂ් සේනානායක :yes::yes::yes:

    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...:cool:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...:cool:

    so you are saying you do not vote for Mahesh because he worked for USA( i dont know it as a fact) but vote for GOTA who was (?is) a USA citizen and whose family members are still USA citizens. I am pretty sure this not how logic works:lol: .
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...:cool:

    ඊට වඩ ලෙසි ගොටාගෙ ගෑනි හරි ලමයෙක් හරි උස්සල ගොටාව අයින්ම කරල දාන්න මෙකෙන්, මොකද මෙ වෙලවෙ උන් ඉන්නෙ ඇමරිකාවෙ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:

    පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ? :shocked::lol:

    71643108_195116698160650_8507446644113932288_n.jpg
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    බලාන යද්දී බන් සිංහලයාට නේ මේ රටේ කිසිම දෙයක් කරන්න බැරි.:lol: මහින්දයා ආවත් රනිලා ආවත් සජිතාආවත් සිංහලයා අනාතයි... උන් පස්සේ යන සිංහල බත් බැලයොන්ට තමා හොද.:yes:

    අලි සීනු බුලත් කොළ පොහොට්ටු මනසිකත්වෙන් මිදෙන්න කාලේ බන් :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...:cool:

    ඒකනේ අපි කෙලින්ම ඇමරිකන්කාරයෙක්ම ජනාධිපති කරගමු :yes: