තේ….

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    උබලා බොන තේ වර්ගය කියපල්ලකෝ සිංහලු ..,


    Black tea:)
     
    • Like
    Reactions: kinkon

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඉස්සර නං ඩිල්මා තමයි ගත්තේ.

    දැන් නං අවුරුදු කීපයක ඉදං අහුවෙන එකක් ගන්නවා. නුවරඑළියේ ගියොත් එහෙ යාළුවොත් තේ කොළ දෙනවා.
     
    • Like
    Reactions: ChamaraGL

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    th664_1080x.jpg
     
    • Like
    Reactions: ChamaraGL