තේ….

Max_r

Well-known member
  • May 10, 2007
    12,741
    1
    15,404
    113
    ඩිල්මා
    ඔර්
    ෆුඩ්සිටි වල අඩු කරලා කියලා දාලා තියෙන එකක් හරි :rofl: :rofl:
     
    • Like
    Reactions: ChamaraGL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    මේ දවස්වල බොනව Dilmah Moroccan Mint Green Tea.

    මුලින්ම නම් සුවඳත් අප්පිරියයි දැන් නම් සුපිරි :D

    ZgFiAVph.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,608
    113
    Gampaha
    සංස්ථා තේ... හොයාගන්න ටිකක් අමාරුයි.., රසයි, ලාබයි..

    එහෙම නැත්තං දම්රෝ එකෙන් කරන තේ එකත් හොඳයි...
    "ලබු කැලේ" නම මතක විදිහට
     
    • Like
    Reactions: NRTG and ChamaraGL

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලූස් තේ
    තේ කුඩු ඩස්ට් එක නේද උබ බොන්නේ? ෆැක්ටරියකට ගිය වෙලාවක ඕවා ගෝනිවලට පටවන විදියත් පොඩ්ඩක් බලප්පන්කෝ. ඕවගේ වැඩ කරන උන් ඕවට බුලත් කෙළ ඉදන් ගහනවා. :baffled:
     
    • Like
    Reactions: ChamaraGL

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තේ කුඩු ඩස්ට් එක නේද උබ බොන්නේ? ෆැක්ටරියකට ගිය වෙලාවක ඕවා ගෝනිවලට පටවන විදියත් පොඩ්ඩක් බලප්පන්කෝ. ඕවගේ වැඩ කරන උන් ඕවට බුලත් කෙළ ඉදන් ගහනවා. :baffled:
    lankawedi pack karana expensive ma tea pack wala pack karaddi machines walin halenwa ewa, pothe hatiyata nam 3rd party unta denawa gihin puchchanna kiyala bima watuna ewa nisa ;) . 3rd party ehema aran yana un ithin awankawama puchchanwa athi.