තේ කුඩු අවශ්‍යයි

Investor

Active member
  • Aug 8, 2017
    142
    54
    28
    තේ කුඩු අවශ්‍යයි

    තේ කුඩු අවශ්‍යයි .
    *2kg , 3kg පැකට් වලින් නම් වඩාත් හොඳයි
    *සතියකට අවම 10kg මිලදී ගනු ලැබේ. *ගාල්ල , කලුතර දිස්ත්‍රික්ක වලින් (ප්‍රවාහනය අනවශ්‍යයි) හෝ පිට පලාත් වලින් අලුත්ගම ට ප්‍රවාහනය අවශ්‍යයි (දුම්රිය මගින් හෝ පහසු ආකාරකට) .

    මිල ගනන් සමග වර්ගය හා ස්ථානය සදහන් කරන්න.

    https://www.facebook.com/groups/1647832491930845/permalink/2344709075576513/?comment_tracking=%7B"tn"%3A"O"%7D
     
    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    තේ කුඩු අවශ්‍යයි .
    *2kg , 3kg පැකට් වලින් නම් වඩාත් හොඳයි
    *සතියකට අවම 10kg මිලදී ගනු ලැබේ. *ගාල්ල , කලුතර දිස්ත්‍රික්ක වලින් (ප්‍රවාහනය අනවශ්‍යයි) හෝ පිට පලාත් වලින් අලුත්ගම ට ප්‍රවාහනය අවශ්‍යයි (දුම්රිය මගින් හෝ පහසු ආකාරකට) .

    මිල ගනන් සමග වර්ගය හා ස්ථානය සදහන් කරන්න.

    https://www.facebook.com/groups/1647832491930845/permalink/2344709075576513/?comment_tracking=%7B"tn"%3A"O"%7D
    PF-1 Quality ctc( Dust,and dye free) export quality supply karanna puluwan .
    call karanna no ekkak danna
     
    තේ කුඩු අවශ්‍යයි .
    *2kg , 3kg පැකට් වලින් නම් වඩාත් හොඳයි
    *සතියකට අවම 10kg මිලදී ගනු ලැබේ. *ගාල්ල , කලුතර දිස්ත්‍රික්ක වලින් (ප්‍රවාහනය අනවශ්‍යයි) හෝ පිට පලාත් වලින් අලුත්ගම ට ප්‍රවාහනය අවශ්‍යයි (දුම්රිය මගින් හෝ පහසු ආකාරකට) .

    මිල ගනන් සමග වර්ගය හා ස්ථානය සදහන් කරන්න.

    https://www.facebook.com/groups/1647832491930845/permalink/2344709075576513/?comment_tracking=%7B"tn"%3A"O"%7D

    500g පැකට් වලින් දෙන්නම් ගෙනත් දෙන්න නම් (මේක හිතල බලන්න ඕනි )
    රත්නපුර
    500g සුපින් -100/=
    500g - (ඩස්ට් එක ) 250/=
    500g -(ඩස්ට් එක කෑලි කවළං) 350/=
    500g - (හොද එක ) 450/=
    සතියට කිලෝ 20 වත් ගන්නවනම් එවන්නං කොලබට, එකත් සිදුවට එෂ්පොර්ට් යන ලොරියේ තමයි නැත්නම් රත්නපුරේ ඇවිත් ගිනියන්න. නම්බරේ PM දැම්ම. ජය
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    500g පැකට් වලින් දෙන්නම් ගෙනත් දෙන්න නම් (මේක හිතල බලන්න ඕනි )
    රත්නපුර
    500g සුපින් -100/=
    500g - (ඩස්ට් එක ) 250/=
    500g -(ඩස්ට් එක කෑලි කවළං) 350/=
    500g - (හොද එක ) 450/=
    සතියට කිලෝ 20 වත් ගන්නවනම් එවන්නං කොලබට, එකත් සිදුවට එෂ්පොර්ට් යන ලොරියේ තමයි නැත්නම් රත්නපුරේ ඇවිත් ගිනියන්න. නම්බරේ PM දැම්ම. ජය

    500g සුපින් -100/=

    monawada bang meka??
     
    500g සුපින් -100/=

    monawada bang meka??

    නැටුවා සහ කෙදි
    dast එකම තමයි කෑලි කැපුවහම
    මේ වගේ
    z_p03-Three.jpg

    ctc-dust-tea-500x500.jpg