තේ කොල පැකට් කරල බිස්නස්... කරන කෙනෙක් කරන වි&

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    තේ කොල පැකට් කරල බිස්නස්... කරන කෙනෙක් කරන වි&

    තේ කොල පැකට් කරල බිස්නස්...
    කරන කෙනෙක් කරන විදිය පැහැදිලි කරන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    තේ කොල පැකට් කරල බිස්නස්...
    කරන කෙනෙක් කරන විදිය පැහැදිලි කරන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්

    ට්‍රික්ස් නම් තියා ගන්න එපා පුළුවන් තරම් හොදම සාධාරන ගානට මිනිස්සුන්ට දෙන්න. පලවෙනි ටික හොදට දිලා පස්සේ කලවම් දෙන්න එපා. සල්ලි යා දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: inranasingha