තේ කොල

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    තේ කොළ දිල්මා . බ්ලැක් තේ විතරක් ගනින්. ග්‍රීන් තේ පැත්ත බලන්න එපා. හොද ඒවා බීල තියන පොරක් නම් අනිවා ඩෙෆා උබට ගහනවා ග්‍රීන් තේ ලංකාවෙන් බිව්වොත්. anika packing supiri wenna oonee.

    ගෝල්ඩ් ප්ලටෙඩ් / ප්ලැටිනම් ප්ලටෙඩ් මග් - දිල්මා 5000 ක් 7000ක් වගේ මතක
    කජු ගන්නවා නම් runcrisp හරි රෝයල් විතරක් ගනින්. ඇසුරුම හොද නිසා. 100g rs. 450/- ක් 600/- වගේ පට්ට ගණන්. ලංකාවේ කජු රසය්. එත් හැඩ හරි නෑ. (මැලේසියන් , china ඒවා තියනවා ලස්සනය් පිටරට වල, ගානත් අඩුය්)

    මික්ෂර් මුරුක්කුත් හොදය්. එත් ගොඩක් එපා.
    ගෑනුන්ට නම් candila සබන් දීපන්. හර්බල් ට්‍රෙන්ඩ් එක හරි යන උන්ට නම් හරි
    රාජගිරියේ එඩින්බොරෝ එකේ තියනවා ටින් කල පොලොස්, පොල් සම්බෝල වගේ ලංකාවේ ඒවා
    lion බීර්
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    Patta.. Supiri.. awashya okkoma ekata.. Thanks machan... Great...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mokadda ban me seen eka?

    Ai green Tea gana epa kiyane?hoda ewa ettema neda mehe?

    දන්කොටුව පොර්සිලෙන් හදපු mug (tea) තියනවා ගෝල්ඩ් plated & Platinum plated.

    දන්කොටුව නිසා mug එක හොදයි. ගෝල්ඩ් / ප්ලටිනුම් plated නිසා වටිනාකම වැඩිය්
    දිල්මා එකේ තියෙන්නේ. මෙල්ස්නා එකෙත් තියනවා තේ පෝච්චි. එක කඩාගන්නේ නැති නම් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්
    පට්ටෙට සල්ලි තියන රට වල සල්ලි තියන පොරවල් වලට ඔය වගේ දේවල් ට්‍රොෆි වගේ.

    ඉතින් උන් කමතිය්. එකක් දුන්නම තේ කොළ හොදම ඒවා පොඩ්ඩක් එක්ක උන් සැටිස්. රුපියල් 10,000 කින් වගේ වැඩෙත් ඉවරය්. doller 100ක් වත් උනේ නැති උනාට ඒවගේ රටක ඔය වගේ එකක් ගන්න උන්ට doller 150- 200 වත් අඩුම යනවා

    ලනක්වේ ග්‍රීන් තේ කොළ හරි නෑ බන්. අපි ඔය හොදය කියල බොන ගොඩක් ග්‍රීන් තේ එන්නේ එක්කෝ චීනෙන් එක්කෝ Africa වගේ රටවලින්, ලනකවේ හදන බොහොමයක් කහට හුරු දුබුරු පාටක් තියෙන්නේ ග්‍රීන් ගතිය නෑ
    ජපන්, චීන මිනිස්සුන්ට නම් කොහොමත් හරි නෑ. ජපන් ඒවා හොදටෝම කොළ පාටය්. චීන ඒවා කහ කොළ පාටය්. රසත් වෙනස්