මචන් ඔයාට මේක ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔය විවේක වෙලාවට ඕක ගැන පොඩි විස්තරයක් ලියන්නකෝ .... (y) ඔව් මචං. වතු වගාව ගැන. දැනට හොඳ profit ගන්න පුළුවන් දේවල් ගැන. ඉස්සරහට කරන්න හොඳ investment (Plantation පැත්තෙන්) ගැන තේරඩ් එකක් දාන්න ඕන.