තේ කොළ බිස්නස්

Sen-lu

Well-known member
  • මචන් ඔයාට මේක ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔය විවේක වෙලාවට ඕක ගැන පොඩි විස්තරයක් ලියන්නකෝ .... (y)
    ඔව් මචං. වතු වගාව ගැන. දැනට හොඳ profit ගන්න පුළුවන් දේවල් ගැන. ඉස්සරහට කරන්න හොඳ investment (Plantation පැත්තෙන්) ගැන තෙ‍්‍රඩ් එකක් දාන්න ඕන.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් මචං. වතු වගාව ගැන. දැනට හොඳ profit ගන්න පුළුවන් දේවල් ගැන. ඉස්සරහට කරන්න හොඳ investment (Plantation පැත්තෙන්) ගැන තෙ‍්‍රඩ් එකක් දාන්න ඕන.
    තැන්ක්ස් මචන් ගොඩක් වටිනවා ..... 😍 (y)(y)
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඔව් මචං. වතු වගාව ගැන. දැනට හොඳ profit ගන්න පුළුවන් දේවල් ගැන. ඉස්සරහට කරන්න හොඳ investment (Plantation පැත්තෙන්) ගැන තෙ‍්‍රඩ් එකක් දාන්න ඕන.

    මේකනං වටිනවා. තේ ගැනත් ලියන්න සහෝදරයා. මගෙත් අදහසක් තියනවා පොඩි තේ වියාපරයක් කරන්න. හොඳ තේ එකක් ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානකට දෙන්න. අපි හොදම ඒක රට යනවනෙ.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    සදර්න්, සෙන්ට්‍රල් දෙකේම තියෙනව. ඔය කිව්වේ central එකේ ගනන්.
    තෑන්ක්ස් මචන්. ගොඩක් වටිනවා. ගන්න තැනක්, ගන්න විදිහත් පොඩ්ඩක් කියන්න පුලුවන්නම් තේ කොල බිස්නස් කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි.
    Thanks
    Thanks
    මචන් ඔයාට මේක ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔය විවේක වෙලාවට ඕක ගැන පොඩි විස්තරයක් ලියන්නකෝ .... (y)
    ඔව් ඒක ඇත්ත. මේක ගැන හොද ත්‍රෙඩ් එකක් විස්තර ඇතුව දාන්න පුලුවන්නම් ලොකු උදව්වක් වේවි.
    ඔව් මචං. වතු වගාව ගැන. දැනට හොඳ profit ගන්න පුළුවන් දේවල් ගැන. ඉස්සරහට කරන්න හොඳ investment (Plantation පැත්තෙන්) ගැන තෙ‍්‍රඩ් එකක් දාන්න ඕන.
    අනිවා දාන්න මචන්.
    මේකනං වටිනවා. තේ ගැනත් ලියන්න සහෝදරයා. මගෙත් අදහසක් තියනවා පොඩි තේ වියාපරයක් කරන්න. හොඳ තේ එකක් ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානකට දෙන්න. අපි හොදම ඒක රට යනවනෙ.
    ඔව් මචන්. හොද තේ ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනේ. අපේ රටේ කොච්චර හොද තේ කොල තිබුනත් මිනිස්සු බොන්නෙ අඩුම කොලිටියේ තේ නෙ.
    Thanks
    Thanks
     
    • Like
    Reactions: NRTG and fallend