තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    ලංකාවේ තේ දළු නෙළන යන්ත්‍ර (Tea Plucking Machine) තියනවාද? තියනවානම් ඒවා කොහොමද ලබාගන්නේ? මෙන්න මේවා ගැන දන්න කවුරුහරි ඉන්නවානම් විස්තර දෙන්න පුළුවන්ද? නැත්නම් මේ සම්බන්ධයෙන් විස්තර ලබාගැනීමට සුදුසු ස්ථානයක් තියනවාද?

    Tea-Plucking-Machine-EH26B-.jpg
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    සමහරු මේකෙන් පොඩි දළුත් කැඩෙනවා කියනවා. මේක එච්චර සාර්ථක නැත්නම් ඇයි පිටරටවල මහාපරිමාණ තේ වගාවල මේක භාවිතාකරන්නේ? https://www.youtube.com/watch?v=K5bRJKxcTHk
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    තේ දලු කඩන මනුස්සයෙක්ට දවසකට හම්බෙන්නෙත් පොඩි ගානක්. මේකෙන් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ රස්සාව නැති වෙන එක​
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    HORIZON TEA PLUCKING VIDEO

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තේ දලු කඩන මනුස්සයෙක්ට දවසකට හම්බෙන්නෙත් පොඩි ගානක්. මේකෙන් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ රස්සාව නැති වෙන එක​

    You have to evolve with the technology or you'll get extinct:lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    තේ දලු කඩන මනුස්සයෙක්ට දවසකට හම්බෙන්නෙත් පොඩි ගානක්. මේකෙන් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ රස්සාව නැති වෙන එක​

    උඹ දන්නවා නම් දලු කඩන්න මිනිස්සු හොයාගන්න තියන අමාරුව සහ උන්ගෙ ලොකු සීන් උඹ මේ මැශින් උඹේ ගානෙ අරන් දෙයි

    The Dalu kadana machines thiyanwa. lankawe wikunanna thiyanawa.
    eth eaka sarthaka naa kiyala thamay kiyanne gathipu aya.
    අපි නම් යූස් කරලා නැහැ හැබැයි ඕකට හේතුව වෙන්න ඇත්තෙ ලංකාවෙ ගොඩක් කුඩා තේවතු හිමියො කරන්නෙ අතින් දලු කඩද්දි ඒක නියමෙට කරනවා අනවශය තනිකොල එහෙම අයින් කරලා හරි සයිස් එකේ දලු විතරක් හොදට තෝරලා කඩනවා ඒ වගේ අය මැශින් එකකිනුත් ඉක්මනට වඩා අරවගේ තෝරලා කඩන එකත් බලාපොරොත්තු වෙන නිසා වෙන්න ඇති ඔය වගේ අදහසක් ඇවිත් තියෙන්නෙ
    (ලොකු වතු වල නම් එහෙම නැහැ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කඩාගෙන යනවා,ඒ වගේ වතු වලට නම් ඕක හොදවෙයි)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඕක සාර්තක නෑ බං...ගන්න යන්න එපා නිකන් සල්ලි විතරයි..අපේ තේ ගස් තියෙන විදිහට ඕකෙන් මෝරපු කොලත් කැඩෙනවා...අපේ ඉඩමක ටෙස්ට් පාරක් කලා...වෙඩක් උනේ නෑ...එක එක සයිස් කොල කැපිලා ගන්න දෙයක් නෑ අච්චාරු වගේ...ලයිමේ ගෑනු පොඩ්ඩක් උනාට දළු ටික ලස්සනට කඩනවා..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    උඹ දන්නවා නම් දලු කඩන්න මිනිස්සු හොයාගන්න තියන අමාරුව සහ උන්ගෙ ලොකු සීන් උඹ මේ මැශින් උඹේ ගානෙ අරන් දෙයි

    අපි නම් යූස් කරලා නැහැ හැබැයි ඕකට හේතුව වෙන්න ඇත්තෙ ලංකාවෙ ගොඩක් කුඩා තේවතු හිමියො කරන්නෙ අතින් දලු කඩද්දි ඒක නියමෙට කරනවා අනවශය තනිකොල එහෙම අයින් කරලා හරි සයිස් එකේ දලු විතරක් හොදට තෝරලා කඩනවා ඒ වගේ අය මැශින් එකකිනුත් ඉක්මනට වඩා අරවගේ තෝරලා කඩන එකත් බලාපොරොත්තු වෙන නිසා වෙන්න ඇති ඔය වගේ අදහසක් ඇවිත් තියෙන්නෙ
    (ලොකු වතු වල නම් එහෙම නැහැ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කඩාගෙන යනවා,ඒ වගේ වතු වලට නම් ඕක හොදවෙයි)

    SIra kathawa, dan inna kattiya nathi una dawasta thama aula..

    next genaration eke kattiya kohomath dalu kadanna set wenne na, ethakota thama kela wenne... danatath kattiya na :no:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    උඹ දන්නවා නම් දලු කඩන්න මිනිස්සු හොයාගන්න තියන අමාරුව සහ උන්ගෙ ලොකු සීන් උඹ මේ මැශින් උඹේ ගානෙ අරන් දෙයි

    අපි නම් යූස් කරලා නැහැ හැබැයි ඕකට හේතුව වෙන්න ඇත්තෙ ලංකාවෙ ගොඩක් කුඩා තේවතු හිමියො කරන්නෙ අතින් දලු කඩද්දි ඒක නියමෙට කරනවා අනවශය තනිකොල එහෙම අයින් කරලා හරි සයිස් එකේ දලු විතරක් හොදට තෝරලා කඩනවා ඒ වගේ අය මැශින් එකකිනුත් ඉක්මනට වඩා අරවගේ තෝරලා කඩන එකත් බලාපොරොත්තු වෙන නිසා වෙන්න ඇති ඔය වගේ අදහසක් ඇවිත් තියෙන්නෙ
    (ලොකු වතු වල නම් එහෙම නැහැ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කඩාගෙන යනවා,ඒ වගේ වතු වලට නම් ඕක හොදවෙයි)

    ඒ කථාවනම් සහතික ඇත්ත. අපේ දළු කඩන්නේ දෙමළ ගෑණු කට්ටිය. කිලෝ එකට 25 යි. තව කන්න බොන්න විතරක් නෙවෙයි ගෙදෙට්ට ගෙන්නන්නත් ඕන.අනික ඔය කියන විදිහටනම් ගස් සුද්ද කරන්නෙත්නෑ. කොහොමත් ඒගොල්ලන්ටයි පෝර වලටයි දළු වල ආදායමෙන් භාගයක්ම යනවා.
    අනිත් එක තමයි මේක අපිට කරගන්නත් බෑ. සිංහල මිනිස්සු කොහෙත්ම මේ වැඩෙ කරන්නෙත්නෑ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේ දළු කඩන machine එක අසාර්ථකයි කියන අය ඒකට හේතු විදිහට කියන්නේ මේකෙන් පොඩි දළු කැඩෙනවා, කොල කැඩෙනවා වගේ කතන්දර. මමනම් හිතන්නේ මේකට ප්‍රධාන හේතුව වෙන්නේ එහෙම දළු කඩපු වතුවල තේ ගස් එක මට්ටමකට නැතිඑක. මොකද මේ machine එකේ මට්ටමට තියන blade එකක් තියෙන්නේ.ඉතින් ඒකෙන් ඒ මට්ටමේ තියන හැම දෙයක්ම කැපිලා එනවා.කොහොමත් අතින් දළු කඩනකොට මට්ටමක් එන්නෑ. ඒවගේ එකකට එකපාර machine දැම්මම ඔය අවුල එනවා. ඒකට ඉස්සෙල්ලාම මට්ටම හදාගන්න ඕන. මේ video එකේ තියෙන්නේ ඒක.
    HORIZON - HOW TO MAKE THE PLUCKING TABLE - VOLUME 1

    https://www.youtube.com/watch?v=zhAJ5X5sPGU

    ඇත්තම කථාව කියනවානම් මීට අවුරුදු 200 කට කලින් ලංකාවේ තේ ගහක්තියා තේ නැට්ටක්වත් තිබිලානෑ.මේක සුද්දෝ ගෙනාපු භෝගයක්.ඉතින් තේ වගාව හරිගියානම් මේක වරදින්නේ කොහොමද? එහෙම අසාර්ථකනම් ලෝකේ සමාගම් විදිහට මේ machine ඒවා නිශ්පාදනය කරනවාද? අනිත් විෂේශම කාරණය තමයි ලංකාවේ නැතුවාට ලෝකේ බොහෝ රටවල බහුලව මේ machine භාවිතාකරනවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලකාවෙ තේවල කොලිටි එකට බලපාන ලොකුම සාධකය තේ දලු අතින් කඩන එක,මැෂින් ගෙනැත් කැඩුවොත් කවදහරි ලන්කාවෙ තේ වලට ලෝකෙ තියෙන තැන නැතිවෙලා,දැනට සිලෝන් ටී වලට හම්බවෙන විශේෂ වරප්‍රසාද ටිකත් නැති වෙනවා ශුවර්
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ලකාවෙ තේවල කොලිටි එකට බලපාන ලොකුම සාධකය තේ දලු අතින් කඩන එක,මැෂින් ගෙනැත් කැඩුවොත් කවදහරි ලන්කාවෙ තේ වලට ලෝකෙ තියෙන තැන නැතිවෙලා,දැනට සිලෝන් ටී වලට හම්බවෙන විශේෂ වරප්‍රසාද ටිකත් නැති වෙනවා ශුවර්

    ඒකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. මොකද ලංකාවේ තේ පිටරටට අපණයනය කරන්නේ දළු විදිහට නෙවෙයි. ඒවා නියමිත ප්‍රමිතියට සකස්කරලා තේ මණ්ඩලයේ තත්ව සහතිකය එක්ක තමයි අපණයනය කරන්නේ. අනික ලෝකයේ අංක 1 ට තේ අපණයනය කරන රට වන කෙන්‍යාවේ තේ දළු කඩන්න විශාල වශයෙන් machine ඒවා භාවිතාවෙනවා. ඉතින් 3 වන තැනට ඉන්න ශ්‍රි ලංකාවට ඒක වැරදි විදිහට බලපාන්නේ කොහොමද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. මොකද ලංකාවේ තේ පිටරටට අපණයනය කරන්නේ දළු විදිහට නෙවෙයි. ඒවා නියමිත ප්‍රමිතියට සකස්කරලා තේ මණ්ඩලයේ තත්ව සහතිකය එක්ක තමයි අපණයනය කරන්නේ. අනික ලෝකයේ අංක 1 ට තේ අපණයනය කරන රට වන කෙන්‍යාවේ තේ දළු කඩන්න විශාල වශයෙන් machine ඒවා භාවිතාවෙනවා. ඉතින් 3 වන තැනට ඉන්න ශ්‍රි ලංකාවට ඒක වැරදි විදිහට බලපාන්නේ කොහොමද?
    ලෝකෙ අංක එකට තේ අපනයනය කරන කෙන්යාවට වඩා ලංකාව සල්ලි හොයනවා...ඒ කියන්නෙ අපි අඩුවෙන් බඩු දීලා වැඩියෙන් සල්ලි හොයනවා.මොකද අපේ තේවල කොලිටි එක නිසා.තේ දලුවලින් තමයි තේ කොල හැදෙන්නෙත්,දලුවල කොලිටි එක අඩු වෙනකොට තේවල කොලිටි බහිනවා.අවසානෙ වැඩි ලාබෙ බලන්න ගිහින් තියෙන ටිකටත් ඇරගන්න තමයි වෙන්නෙ.කලිනුත් පිටරටින් තේ කොල ගෙනත් මෙහෙ මිශ්‍ර කරලා සිලෝන් ටී කියලා ගහලා පිටරට යවන්න උත්සහා කරා.ඒක නැවැත්තුව නිසා අදටත් අපේ තේවලට තැනක් තියෙනවා.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ලෝකෙ අංක එකට තේ අපනයනය කරන කෙන්යාවට වඩා ලංකාව සල්ලි හොයනවා...ඒ කියන්නෙ අපි අඩුවෙන් බඩු දීලා වැඩියෙන් සල්ලි හොයනවා.මොකද අපේ තේවල කොලිටි එක නිසා.තේ දලුවලින් තමයි තේ කොල හැදෙන්නෙත්,දලුවල කොලිටි එක අඩු වෙනකොට තේවල කොලිටි බහිනවා.අවසානෙ වැඩි ලාබෙ බලන්න ගිහින් තියෙන ටිකටත් ඇරගන්න තමයි වෙන්නෙ.කලිනුත් පිටරටින් තේ කොල ගෙනත් මෙහෙ මිශ්‍ර කරලා සිලෝන් ටී කියලා ගහලා පිටරට යවන්න උත්සහා කරා.ඒක නැවැත්තුව නිසා අදටත් අපේ තේවලට තැනක් තියෙනවා.

    Athin kadana kota harvest eka wadi, machine eken (arimbu) ekka kapila enwa. Onna ona thma machine eke thiyena disadvantage eka..

    Kohoma unath issarahata minissu nam naha Dalu kadanna, solution ekk nathi unoth ... IWRAI