තේ පැල ගන්නවානම් නියම ප්‍රමිතියෙන් තියන හොදම පැල විතරක් ගන්න. තව දෙයක් තමයි හිටවන ප්‍රදේශයට අනුව උචිත ප්‍රභෙදයකින් තොරාගන්න.