තේ - බත් - කොත්තු මිල පහළ යයි

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    තේ - බත් - කොත්තු මිල පහළ යයි


    රටේ මතුවූ දේශපාලන තත්ත්වයත් සමග ආහාර කිහිපයකම මිල ගණන් අඩුකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05කින් අද සිට අඩුවනු ඇති.

    බත් සහ කොත්තු යන ආහාරවල මිල ගණන්ද රුපියල් 10කින් පහළ දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

    හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතුවූයේ මන්දැයි නෙත් නිවුස් එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත්ගෙන් විමසීමක් කළා.

    එහිදී සඳහන් කෙරුණේ "දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි. ඒ නිසා අද සිට මේ රටේ සියලු හෝටල් රුපියල් 15ට ප්ලේන්ටියක් අලෙවි කරනු ඇති. අනෙක් ආහාර වර්ගවල අඩු වූ මිල ගණනුත් ජනතාවට සහනයක් ලෙස ලැබෙයි." යනුවෙනි.

    තිරිගු පිටි සහ ගෑස් මිල ඉහළ දැමීමත් සමග මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය ඉකුත් සැප්තැම්බර් මාසයේ සිය පියවර ගෙන තිබුණේ.


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    Punnakku milath pahala danna kiyapan.

    උබට සෑහෙන්න දුක ඇති නේද රනිල් යවපු එකට?පහු ගිය ටිකේ ත්‍රෙඩ් දම දම සෑහෙන්න සපෝර්ට් කරානේ.:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    Moko ban ochchara hotuth peran adanne.? Job ekatawath kela wenawada ube?

    එයා ස්වාධීනයි ලු.ඒ උනාට රනිල් ගිය දවසේ ඉදන් හරියට නින්දක් නැහැලු.අර මේකේ ඉන්න ඉලක්කම් ජෙප්පා වගේ.:lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක්කෝ ගෙදරින්ම ප්ලේන්ටියක් බොනවා.
     

    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    එයා ස්වාධීනයි ලු.ඒ උනාට රනිල් ගිය දවසේ ඉදන් හරියට නින්දක් නැහැලු.අර මේකේ ඉන්න ඉලක්කම් ජෙප්පා වගේ.:lol::lol:

    මුං මෙච්චර නාගිං අඩන්නෙ එක්කො මුන්ගේ අප්පොච්චිලා ගෙදර නැති වෙලේ කොටි ගෙට රිංගලා මුං ජාතක වෙලා තියෙන්නෙ.

    නැත්නම් බැදපු ගෑණිව රෙද්ද උස්සන්න යවලා ඇමතිටගෙන් සුදුසු කම නැතිව ගත්තුජොබට කෙලවෙන්න නියමිතයි.