තේ බීපල්ලා!

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    තේ බිව්වම කළුවෙනවා කියන්නෙ ඇත්තද
    ඔව් බන් කට්ට කළු වෙන්නේ...
    උබට කියන්න යුරෝප් වල ඉන්න සුද්දෝ ඔක්කොම දැන් තේ බීලා කළු වෙලා ඉන්නේ...
    ඇමරිකාවේ ඉන්න උන් ඊටත් වඩා කළු වෙලා ඉන්නේ. මොකදඋන් වැඩිපුර බොන්නේ කොපි. කොපි වල කහට නේ
     
    • Haha
    Reactions: Asmodeus