අනෝමා කිචන් මේක මරු මචංඅපිටනම් Anoma's Kitchen තමා
අපිටනම් Anoma's Kitchen තමා![]()

බොරු නැලවිල්ල විතරයි මෙයාගේ.අපේ අම්මා කියල දෙන ඒවා හරියටම හරී කියල දෙන විදියටම කරොත් 

අපෝ අපේ අම්මාගේ වීඩියෝ එක්ක මෙයාට හැරෙන්න වත් බෑබොරු නැලවිල්ල විතරයි මෙයාගේ.අපේ අම්මා කියල දෙන ඒවා හරියටම හරී කියල දෙන විදියටම කරොත්
![]()
අම්මා cookery class කරනවා ද ? මරු නේ , videos තියෙනවා නම් දාන්න
අපෝ අපේ අම්මාගේ වීඩියෝ එක්ක මෙයාට හැරෙන්න වත් බෑබොරු නැලවිල්ල විතරයි මෙයාගේ.අපේ අම්මා කියල දෙන ඒවා හරියටම හරී කියල දෙන විදියටම කරොත්
![]()
Anoma hodai ada kale inna kammali kellonta. apeamma hadana kaama lesi naha.mokada niyama kramayata ewa hadanne.anoma balanne mona hari dala eka lesi widihata hadanna.නෑ නෑ මචං අපේ අම්ම කියලා යූ ටියුබ් චැනල් එකක් තියනවා ඒකේ කියලා දෙන රෙසපි හරියටම හරි
https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q
.apeamma ge hadana kama dakkath athi bada pirienawa.
Anomage halapai apeamma ge halapai video deka balapan.ahasata polawa wage.apeamma ge hadana kama dakkath athi bada pirienawa.
![]()


