සාමාන්‍යයෙන් අපේ රට ඇරෙන්න අනික් හැම රටකම වගේ තානාපති කාර්යාල කරන්නේ තමුන්ගේ රටේ පුරවැසියෙකුට කරදරයක් උනහම බේරගන්න එක, එකට ඒ කෙනාගේ profile එක වැදගත් නැහැ. උදාහරනෙකට ගෙදරක වැඩකරන පිලිපීන කෙනෙකුට කරදරයක් උනොත්, එයා තාපති කාර්යාලයට යවන SMS එක විතරක් ඇති ඒ කෙනාව බේරගන්න තානාපති කාර්යලෙන් වාහනයක් ඩිප්ලෝමටික් පාස්පෝර්ට් තියෙන කෙනෙක් එක්ක යවන්න. සමහර විට ඇත්තටම ඔය කියන කෙනා හැකර් කෙනෙක්ම වෙන්න ඇති, ඒත් උන්ගේ තානාපති කර්යලෙන් බේරගන්න හැදුවේ ඒ කෙනාගේ profile එක නිසා නෙමෙයි රෑසියන් පුරවැසියෙක් නිසාම වෙන්නත් පුළුවන්.