තේ_ සහ_රුසියානු_hacker

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    ammatasiri bump...:shocked:

    Definetly. You are correct.

    Usa is starting war all countryis.. really hate usa


    ADO 2018 FATTAMA ASAWEN KIYAWAPU POST EKA
    මහන්සි වෙලා තියෙනවා රේප් දුන්නා




    112.gif
    BUMP
    rasta.gif



    Rep+++
     
    • Like
    Reactions: navinnuwan

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    සාමාන්‍යයෙන් අපේ රට ඇරෙන්න අනික් හැම රටකම වගේ තානාපති කාර්යාල කරන්නේ තමුන්ගේ රටේ පුරවැසියෙකුට කරදරයක් උනහම බේරගන්න එක, එකට ඒ කෙනාගේ profile එක වැදගත් නැහැ. උදාහරනෙකට ගෙදරක වැඩකරන පිලිපීන කෙනෙකුට කරදරයක් උනොත්, එයා තාපති කාර්යාලයට යවන SMS එක විතරක් ඇති ඒ කෙනාව බේරගන්න තානාපති කාර්යලෙන් වාහනයක් ඩිප්ලෝමටික් පාස්පෝර්ට් තියෙන කෙනෙක් එක්ක යවන්න. සමහර විට ඇත්තටම ඔය කියන කෙනා හැකර් කෙනෙක්ම වෙන්න ඇති, ඒත් උන්ගේ තානාපති කර්යලෙන් බේරගන්න හැදුවේ ඒ කෙනාගේ profile එක නිසා නෙමෙයි රෑසියන් පුරවැසියෙක් නිසාම වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: hi.dushan