තොක්සික් ගෑණු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    lankawe adu kulu kollo hena lamaka tin tin mansak thiyene, dan inna sonnayanata kellek innawa kiyanne job ekata wada maha loku deyak.
    podi kello ithin, ara lamaka tin tin kollanwa gonata andala goda yanawa.

    lankawe average yakka puthata mate wenne same type kello. 90% withara lankawe mainstream culture eka. eken eliyata ganna ba loweth. okata pitin yana un sulu ganak innawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මම ඊයේ යාළුවෙක් ඵක්ක කථා වුනෙත් මේ ගැන..ලංකාවේ කොල්ලෝ හිඟන්නො වෙන්නෙ අාණ්ඩුව නිසාම නෙමෙයි කෙල්ලොයි ගෑණුයි නිසා..සමහර කොල්ලො අාසාව තිබ්බත් තමන්ටවත් දෙයක් ගන්නෙ නෑ කෙල්ලට අරන් දෙනව හැමදේම..පිරිමින්ට හිඟන්නො වගේ ඉන්න වෙලා තියෙන්නේ ගෑණු නිසා..බඳිින්න කලිනුත් ඵහෙමයි බැන්ඳට පස්සෙත් ඵහෙමයි..
    Depaththak tiyenawa ban, samahara unta ganiwa maintain karanna salli ne, Samahara ganu lesiyen maintain karanna be.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    A toxic genunge lakshane. Kohe giyat edumen hari eka wenna one. nitharama compare karanawa. yaluwage miniha thamange minhata wada salli hoyanawanam ehema patta jealousy. thamange minihawa kanna hadanawa.

    hoyaganna lesiy family background beluwama.
    ekko podikale thaththa laga idala na. ekko amma thaththa gedara wali. a nisa geniyek ganna kalin genige family eka balanna one.

    Instagram tiktok showoff nam just reject

    100% agreed
     
    Last edited:
    • Like
    Reactions: NRTG and vibhashana

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    A toxic genunge lakshane. Kohe giyat edumen hari eka wenna one. nitharama compare karanawa. yaluwage miniha thamange minhata wada salli hoyanawanam ehema patta jealousy. thamange minihawa kanna hadanawa.

    hoyaganna lesiy family background beluwama.
    ekko podikale thaththa laga idala na. ekko amma thaththa gedara wali. a nisa geniyek ganna kalin genige family eka balanna one.

    Instagram tiktok showoff nam just reject
    Nice advice
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වෙන අාසියානුතික ගෑණු සෝබන අඩු කරලා පිරිමියට හයියක් වෙනවා ඒකට ලංකාවේ ගෑණු පිරිමි හූරං කනවා..උෟ උගේ මහන්සියෙන් වැඩ කරලා පඩිය ගත්තත් බහිරවය වගේ ඒක ගන්න බලන් ඉන්නවා..ඒත් ඵහෙම අරන් කරන ඉතුරුවකුත් නෑ..🤣🤣🤣🤣

    උබේ අම්ම නම් රෙද්ද උස්සල හොයපු සල්ලි සේරම හවසට මට දෙනවා. ;)
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    A toxic genunge lakshane. Kohe giyat edumen hari eka wenna one. nitharama compare karanawa. yaluwage miniha thamange minhata wada salli hoyanawanam ehema patta jealousy. thamange minihawa kanna hadanawa.

    hoyaganna lesiy family background beluwama.
    ekko podikale thaththa laga idala na. ekko amma thaththa gedara wali. a nisa geniyek ganna kalin genige family eka balanna one.

    Instagram tiktok showoff nam just reject
    geniyek ganna kalin genige family eka balanna one.

    Instagram tiktok showoff nam just reject

    spongebob-worship.gif

    Depaththak tiyenawa ban, samahara unta ganiwa maintain karanna salli ne, Samahara ganu lesiyen maintain karanna be.
    mage relative kenek innawa. pora gaman biman walata aduran three wheel karayek tiyana innawa. pora dawasa pura mahansi wela salli aran gedra giyama gaani salli tika aran yaluwo ekka club, shopping walata yanawa. mage relative dawasak oka ahuwma kiyala tiyenawa eyage sathuta thmai mage sathuta kiyala. habai pora addineth iricha saramak. karuma kari jeevitha :angry:
    ------ Post added on Jul 12, 2023 at 12:14 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    geniyek ganna kalin genige family eka balanna one.

    Instagram tiktok showoff nam just reject

    spongebob-worship.gif

    mage relative kenek innawa. pora gaman biman walata aduran three wheel karayek tiyana innawa. pora dawasa pura mahansi wela salli aran gedra giyama gaani salli tika aran yaluwo ekka club, shopping walata yanawa. mage relative dawasak oka ahuwma kiyala tiyenawa eyage sathuta thmai mage sathuta kiyala. habai pora addineth iricha saramak. karuma kari jeevitha :angry:
    ------ Post added on Jul 12, 2023 at 12:14 PM
    Pudumaine oi e wage ekek ekka ona gani innawa kiyala. Club yanawa? wiswasa karanna amarui. Shopping nam itin hithaganna puluwan
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    Pudumaine oi e wage ekek ekka ona gani innawa kiyala. Club yanawa? wiswasa karanna amarui. Shopping nam itin hithaganna puluwan
    pora masekata 1.5lak hamaba karnawa total income eka. pora gen illana illana welawata salli denawa. kawadawath ba kiyala nalu. hugak welawata adu kule ganiyek wenna athi posh wenna dagalana.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    geniyek ganna kalin genige family eka balanna one.

    Instagram tiktok showoff nam just reject

    spongebob-worship.gif

    mage relative kenek innawa. pora gaman biman walata aduran three wheel karayek tiyana innawa. pora dawasa pura mahansi wela salli aran gedra giyama gaani salli tika aran yaluwo ekka club, shopping walata yanawa. mage relative dawasak oka ahuwma kiyala tiyenawa eyage sathuta thmai mage sathuta kiyala. habai pora addineth iricha saramak. karuma kari jeevitha :angry:
    ------ Post added on Jul 12, 2023 at 12:14 PM

    ado threewil buwage gani club yanawa? kudu gahana ganiyek wenna athi.
    very unusual
     
    • Wow
    • Like
    Reactions: NRTG and baba-chuti

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    Genunta tiyenne competition eka. Anith genita wada hodata inna, adum adinna etc.. lol
    මේක ettac. Social media වල උන්ගෙ යාලුවො උන්ගෙ කොල්ලො/ හස්බන්ඩ්ලා එක්ක හොද hotel වලට dinner out වලට යන ෆොටෝ / හොද හොටෙල්ස් වලට ට්‍රිප් ගිහිල්ලා දාන ෆොටෝ/ ශොපින් ගිහිං දාන ස්ටේටස් කොටින්ම ජීවිතේ විදිනවා කියලා දාන රෙද්දවල් දැකලා උන් ඒවා තමන් එක්ක කම්පෙයා කරලා ඩිප්‍රෙස් වෙනවා. තමන්ට තමා මෙලෝ රහක් නැති චොර ලයිෆ් එකක් තියෙන්නෙ මේ සල්ලි නැතුව අමාරුවෙන් රෝල ගහන එකෙක්ට සෙට් වෙලා කියලා පට්ටට අවුල් යනවා. එතකොට එක්කෝ පට්ට වදයක් දෙයි ගෙවල් ඉඩම් උකස් කරලා හරි රට යමුම කියලා. එතකොට රට ගිහිං හරි ගොඩ ගිහිං ශෝ ඕෆ් පාර දාන්න පුලුවන්නෙ යාලුවන්ට. රට ගියත් කොල්ලනෙ මැරෙන්න ඕන රෑ එලිවෙනකන් ලැට් හෝද හෝද බර වැඩ කර කර. කොල්ලගෙ අම්මා තාත්තා ලෙඩින්ද තව විසදගන්න ප්‍රශ්න තියනවද අදාලම නෑ උන්ට එතකොට. ඔය කම්පෙයා කරන සීන් එක ගෑනුන්ගෙ DNA වලම තියන default setting එකක් බං ඒවා හදන්න බෑ. වෙඩින් එකක් උනත් ගන්න ඕන ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන් උන්ට උන්ග් අනිත් යාලුවො ගත්ත ලෙවල් එකටවත් අඩුම. පවුලෙන් ගෙයක් වාහනයක්වත් ලැබෙන කොල්ලො යන්තන් හරි රෝල ගහයි. හැබැයි පොඩි තැන ඉදන් ඇවිල්ලා කට්ට කාලා ඉගෙනගෙන ඔක්කොම මුල ඉදන් ලීස් ලෝන් දාලා ඉඩම් අරං ගෙවල් හදලා වාහන අරං තනියම හදාගන්න වෙන කොල්ලො සදා හාන්සී ඉතිං පලවෙනි පඩියෙ ඉදන් ලක්ෂ දෙක පන්නලා පඩියක් ගත්තත්.
     
    Last edited: