තොටවත්තයගෙ මේ සීන් එක මොකක්ද ගුපියනේ ??

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඉස්ලාමය ගැන වීඩියෝ එකක් කරලා තිබුනා පොර.සාක්ෂි එක්ක.මම ඊයෙ රෑ බැලුවා.දැන් ආයෙ බලද්දි බඩු නෑ.
    mokakda qwe bn u?
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    mokakda qwe bn u?
    කිව්වෙ ඉතින් මොහොමඩ් කියන්නෙ ස්ත්‍රී ලෝලී මානසික ලෙඩෙක්.නමුත් හොඳ ගතිගුණත් දෙක තුනක් තිබුනා.කුරාණය කියන්නෙ බයිබලයේ ටිකක් විධිමත්ව සහ බයිබලයට වඩා ගොඩක් වයලන්ට් කොපියක්.ඔය වගේ දේවල්.හැබැයි පොර කියපු හැමදේකටම කුරාණෙන්ම උදාහරණ දුන්නා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොලිටික්කො සම්බන්ද නෑ වගේ පෙන්නල 2019 වගේ මොකක් හරි මිනිස්සු කොටවල රැල්ලක් හදන්න වෙන්න බැරිද මේ අහකයන එකෙක්ගෙ විඩියෝ එකක් up කරල යන්නෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තාම පිටිදූවේ සිරිධම්ම මීක් කිව්වේ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කතා කිරීමේ නිදහස නැති උනොත් ලංකාව අරාබිය ගානට වැටෙනවා.


    අනිත් එක ආගම කියන්නේ පෞද්ගලික දෙයක් ,
    ලංකාවේ තින public තැන් වල ආගමික පූජකයෝන්ට තීන වරප්‍රසාද අයින් කරන්න නීති හැදෙන්න ඕන ,

    ගැබිණි මවක් ,ලෙඩෙක් ,අබාධිත පුද්ගලයෙක්ට bus එකේ seat එකක් වෙන් කරන්න පුළුවන් එත් කාගෙවත් පෞද්ගලික ආගම් වල කෙනෙක් උන පලියට වරප්‍රසාද දීල අනිත් අයගේ අයිතිය නැති කරන්න බැහැ .

    රජයේ හොස්පිටල් වල වෙනම ඇඳන් තිනවා පුජ්‍ය පක්ෂයට කියල වෙන් කරපු board ගහලම ඒවත් අයින් වෙන්න ඕන .
    ආගම කියන්නේ පෞද්ගලික දෙයක්.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මගේ නම් අදහස කිසිම ආගමකට අපහස කරන්න ඕනේ නෑ. හෑබෑයි ඒ ආගම අනිත් අයට බාධාවක් වෙන්න බෑ. උදාහරණයකට හරක් මස් කන්න තියෙන්න ඕනේ, හෑබෑයි ඌරු මසුත් තියෙන්න ඕනේ. පන්සල් වල පල්ලි වල ලවුඩ්ස්පීකර් පාවිච්චි කරන්න දෙන්න බෑ. පන්සල් පල්ලි අලුතෙන් හදනවා නම් අදාල ආයතනයක් දාන්න ඕනේ හොයලා බලලා අවසර දෙන්න. උදාහරණයකට බෞද්ධයෝ 1-1000 දක්වා ඉන්න තෑනකට එක පන්සලයි හදන්න පුලුවන්. 1000-10000 දක්වා දෙකයි.. මේ වගේ කරනන් ඔනේ. හෑම ආගමකටම එක නීතියක් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and kingcapton

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බයෝ දැන් නීතිමය විදිහට බෞද්ධයො හිරේ දානවා.

    කෝ මේ දියසේන කුමරු 😕
    දැන් සර්වබලධාරී දෙයියෙක් නෑ කියල කිව්වම හිරේ යන්නවෙනවා තට්ටයන්ට. යසයි!

    මේ නීතිය ගෙනාවෙත් තට්ටයන්ගේ උවමනාවට මට මතක විදිහට :-D
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    1 oya thiyena pansal palli hodatama athi,
    2 laudspeeter thahanam karanna ona
    3 bus/train wala seat wen karanaeka hodai(nathan senaga ekka hirawela jak gahai)
    4 deshapalanaya kereema thahanam karanna ona
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    1 oya thiyena pansal palli hodatama athi,
    2 laudspeeter thahanam karanna ona
    3 bus/train wala seat wen karanaeka hodai(nathan senaga ekka hirawela jak gahai)
    4 deshapalanaya kereema thahanam karanna ona
    ආගම් අනුව නීතිය වෙනස් වෙන්නත් බෑ. එක ගෑණියි බදින්න පුලුවන්, ළමා විවාහ බෑ.. මේවා කාටත් පොදු වෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සිංහල පොන්නයන්ට හම්බයෝ ටික අල්ලන් පුකේ අරිනවා නේද...