තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    මේ වගේ Thread එකක් දාන්න වෙයි කියලා හිතුවේ නැහැ. #ක පණ නැති පොන්නයා මට සදාචාරේ උගන්නන්න ඇවිත් මහ එකෙන්ම කෙලවගන්න හදන්නේ. එක එකාට ඕන ඕන විදිහට මේකේ Threads දාන්නයි Reply කරන්නයි Likes දෙන්නයි මම බැඳිලා නැහැ. මම සදහටම අසංක, අනුරාධ වගේ උන් එක්ක වෛර බැඳගෙන ඉන්න ඕනේ කියලද පොන්නයා කියන්නේ? මට අනුරාධත් එකයි, තෝත් එකයි. මේකේ ඉන්න හැම එකාම මට එකයි. තෝ වගේ fake අටවගෙන likes හිඟාකන්න ඇවිල්ලා නෑ මම. ආයෙමත් pm දාගෙන හැමිනෙන්ඩ ආවොත් ඇට දෙක කපලා නිල්වලා ගඟේ කිඹුල්ලුන්ට කන්ඩ දෙනවා දැනගනින් සිගේපුතා :angry:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,757
    113
    Colombo, Sri Lanka
    Fourth Of July Summer GIF by Max
    Married At First Sight Reaction GIF by Lifetime
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ වගේ Thread එකක් දාන්න වෙයි කියලා හිතුවේ නැහැ. #ක පණ නැති පොන්නයා මට සදාචාරේ උගන්නන්න ඇවිත් මහ එකෙන්ම කෙලවගන්න හදන්නේ. එක එකාට ඕන ඕන විදිහට මේකේ Threads දාන්නයි Reply කරන්නයි Likes දෙන්නයි මම බැඳිලා නැහැ. මම සදහටම අසංක, අනුරාධ වගේ උන් එක්ක වෛර බැඳගෙන ඉන්න ඕනේ කියලද පොන්නයා කියන්නේ? මට අනුරාධත් එකයි, තෝත් එකයි. මේකේ ඉන්න හැම එකාම මට එකයි. තෝ වගේ fake අටවගෙන likes හිඟාකන්න ඇවිල්ලා නෑ මම. ආයෙමත් pm දාගෙන හැමිනෙන්ඩ ආවොත් ඇට දෙක කපලා නිල්වලා ගඟේ කිඹුල්ලුන්ට කන්ඩ දෙනවා දැනගනින් සිගේපුතා :angry:

    ග්‍රහයෙක්වත් මාරු වුනාද ගුරුන්නාන්සේ 😮
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ග්‍රහයෙක්වත් මාරු වුනාද ගුරුන්නාන්සේ 😮
    ග්‍රහයෙක් නෙමෙයි මම ඕකගේ ඇටදෙක මාරු කරන්නේ 😖
    තරහක් තියෙනවා නම් මේකේ thread එකක් දාලා හරි reply එකක් දාලා හරි ගේම ඉල්ලන්න පුළුවන්නේ. කුණුහරුපෙන් බැන්නත් මට ලොකු අවුලක් නැහැ. pm දාගෙන හොරගෑණි වගේ මෙතන fake වලින් හැමිනෙන්ඩ එනකොට තමයි ඉවසන්න බැරි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ඔයාටත් මේ වගේ fake වලින් කරදර වෙලා තියෙන නිසා තේරුම්ගන්න පුළුවන් ඇති මම ඉන්න situation එක :-(

    මොනවා උනත් උබලා නියම respected කොල්ලෝ බන්. කියන එකක් කෙලින් කියලා දානවා. (y)
    ------ Post added on Apr 4, 2024 at 7:23 PM