තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,595
    100,813
    113
    හරි දැන් මම කිවුවේ නෑනේ ඌ එහෙම කෙරුවා කියලා
    පෙර නුල් වල දැනුම අනුව පෙනී යන්නේ සඳුදා උදෑසන වනවිට වැඩේට කිසි සෙත්ම අදාල නැති ඒකෙක්ට තොප්පිය වැටිලා තියෙන්නේ 99.999% ඉඩක් තියෙනවා කියලා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    ඔය බේසි මාව ෆලෝ කරනව කියල notification එකක් ආව ගොඩක් දවස් දැන්. :unsure: මාව ෆලෝ කරන්න නම් සාධාරණ හේතුවක් නෑ
    ඉස්සර සිරි අයියා කියලා බේසිකයෙක් හිටියා. ඌ දැන් නැද්ද? :confused:
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර සිරි අයියා කියලා බේසිකයෙක් හිටියා. ඌ දැන් නැද්ද? :confused:
    ඌත් එහෙම කරන එකෙක් නෙමේ...
    මං මුලදි හිතුවෙ උඹ සිරි අයියගෙ ෆේක් එකක් කියල :P
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    මේ වගේ Thread එකක් දාන්න වෙයි කියලා හිතුවේ නැහැ. #ක පණ නැති පොන්නයා මට සදාචාරේ උගන්නන්න ඇවිත් මහ එකෙන්ම කෙලවගන්න හදන්නේ. එක එකාට ඕන ඕන විදිහට මේකේ Threads දාන්නයි Reply කරන්නයි Likes දෙන්නයි මම බැඳිලා නැහැ. මම සදහටම අසංක, අනුරාධ වගේ උන් එක්ක වෛර බැඳගෙන ඉන්න ඕනේ කියලද පොන්නයා කියන්නේ? මට අනුරාධත් එකයි, තෝත් එකයි. මේකේ ඉන්න හැම එකාම මට එකයි. තෝ වගේ fake අටවගෙන likes හිඟාකන්න ඇවිල්ලා නෑ මම. ආයෙමත් pm දාගෙන හැමිනෙන්ඩ ආවොත් ඇට දෙක කපලා නිල්වලා ගඟේ කිඹුල්ලුන්ට කන්ඩ දෙනවා දැනගනින් සිගේපුතා :angry:

    Astrology wala depathawath nathi baila gahanawa wage thread daanna epa yako. Kelinma nama kiyapan 🤭 🤭
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    ඉස්සර සිරි අයියා කියලා බේසිකයෙක් හිටියා. ඌ දැන් නැද්ද? :confused:
    මට එහෙම එකෙක් ලොකුවට මතක නෑ බන්.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    Dont Give Up GIF
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    පෙර නුල් වල දැනුම අනුව පෙනී යන්නේ සඳුදා උදෑසන වනවිට වැඩේට කිසි සෙත්ම අදාල නැති ඒකෙක්ට තොප්පිය වැටිලා තියෙන්නේ 99.999% ඉඩක් තියෙනවා කියලා.
    නාකි වෙලත් තාම නූල කඩාගන්න බැරි උනාද? පෙන්නපන් මම කලින් දාපු අදාළ නූලක්. :eek:
     

    AnuradhaRa

    Well-known member
  • පෙර නුල් වල දැනුම අනුව පෙනී යන්නේ සඳුදා උදෑසන වනවිට වැඩේට කිසි සෙත්ම අදාල නැති ඒකෙක්ට තොප්පිය වැටිලා තියෙන්නේ 99.999% ඉඩක් තියෙනවා කියලා.
    ඒක තමයි මට වුණේ
    කවද හරි ඇත්ත හෙළි වෙයි
     
    • Wow
    Reactions: Mr.dark