තොපිටත් මෙහෙම වෙනවද?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    තොපිටත් මෙහෙම වෙනවද?

    පඩි ගත්ත ගමන් මොනාහරි පාත්වෙලා පඩියට හැමිනිලා යනවද?

    OT parak dagena , night karala ,padi gathta gaman hika wenawa
    Me maase
    Lap eka kela una , bike eke engine ekata kela una
    wedding 2 kuth set wela tiyenne
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම හිතුවේ මට විතරයි කියලා එහෙම වෙන්නේ..
    උඹට කියන්න සපත්තුවක් හරි කැඩෙනවා මුකුත්ම උනේ නැත්තං..
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Wede kiynne bn, salary eka ennath kalin eewata wede set wena eka thma...sathiykata withra kalin set wenwa next salary ekata karanna thiyena weda..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මම හිතුවේ මට විතරයි කියලා එහෙම වෙන්නේ..
    උඹට කියන්න සපත්තුවක් හරි කැඩෙනවා මුකුත්ම උනේ නැත්තං..

    Sirawata ban
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    පඩි ගත්ත ගමන් මොනාහරි පාත්වෙලා පඩියට හැමිනිලා යනවද?

    OT parak dagena , night karala ,padi gathta gaman hika wenawa
    Me maase
    Lap eka kela una , bike eke engine ekata kela una
    wedding 2 kuth set wela tiyenne

    Sirawatama bn, hema masema padiya sundal wela yanawa bn hitha ganna bari widihata, kisi ithuruwak na...
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town

    Aduna puthi