තොපිට අයෙත් කියනවා

kiriputa

Member
Jul 19, 2009
134
8
0
පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් හෙළිදරව් කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා සහ කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය අංශ ප්‍රධානී එමිල් කාන්තන් අතර සිදුවූ ගනු දෙනුවේ පුවත ප්‍රචාරය නොකරන ලෙස නාමල් රාජපක්ෂ ජනමාධ්‍ය ආයතනවලට තර්ජනය කර තිබේ.
ඒ අනුව මාධ්‍ය ආයතන බොහොමයක් එම පුවත විකාශය කිරීමෙන් වැළකුණු අතර එය විකාශය කළ නාලිකාද පුවත තුළ නාමල් රාජපක්ෂ මහතාගේ නම හෝ එමිල් කාන්තන් සමග සිටින ඡායාරූපයේ නාමල් රාජපක්ෂ මහතා සගවා පෙන්වීමට කටයුතු කර තිබිණි. එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවේදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සහ මංගල සමරවීර මන්ත්‍රීවරයා තාරුණ්‍යයට හෙටක් සංවිධානය පිළිබඳව හා නාමල් රාජපක්ෂ පිළිබදව සිදුකළ ප්‍රකාශ කිසිවක් පළ නොකිරීමට එම මාධ්‍යායතනවලට සිදුව තිබුණි.

DSC01492.jpg
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉන්දියාවෙ මුලින් හදපු කාර් ලඩක්කු බලන්නකෝ .... අපිට නම් හිතෙන්නෙ ලැජ්ජා නැතිව මේවගේ යන්නෙ කොහොමද කියල නෙ.. ඒත් ඒ මිනිස්සු වැඩි වැඩියෙන් ඒවා පාවිච්චි කළා තමන්ගෙ දේ නෙ කියලා .... ඒ හින්දා ඒවාගෙ තිබ්බ අඩුපාඩු ඉබේම හැදුනා ...අන්තිමේ ලංකාවෙ අපිට ලංකාවෙ කාර් එකට වඩා ඉන්දියාවෙ එක ලොකු උනා :baffled:හැමදාම ඉන්දියාවෙ හදුන්කූරු සුවදයි කිය කිය අපේ දේ පැත්තකට කළොත් අපිට කවදාවත් අපිට අපේ දේ ප්‍රගතියක් දකින්න වෙන්නෙ නෑ :)

    බොහොම හරි මිත්‍රයා , අඩු පාඩු ඇති ඒව හදන් අපි ඉස්සරහට යන්න ඕන , එතකොට ඒ දේවල් නිකන්ම මගහැරිල යයි..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ මිනිස්සු පිටරට දේම හොඳයි කිය කිය ඉන්නකම් ඉතින් අපි හැමදාම එකම තැන තමා......අපේ රටෙ ඉන්නෙ ගොඩක් නමට දේශප්‍රේමියො.....

    වැටෙන ප්‍රතිචාර වලිනුත් ඒ බව සනාත වෙනව
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඇත්තටම ලොකල්= අපේදේනෙ.
    හොදයි හොදයි කිය කිය පිට රට දේ ගත්තම කොහොමද අපේ නිෂ්පාදන දියුණු වෙන්නෙ. තවත් ගුනාත්මක බව බාල වෙනවා මිසක්.

    අපූරු ආකල්පයක්.
    අනික කවුරැත් නොහිතන වචන බේදයක්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කන්න හාල් නෑ ඉන්දියන් හාල් ගෙන්නනව ඉතින් කොහොමද අපේ දේ පාවිච්චි කරන්නෙ!
    හැබැයි මගේ මතෙත් පුලුවන් තරමට හරි මේඩ් ඉන් ශ්‍රී ලංකා පාවිච්චි කරන්න රට්ටුන්ට ගෙවන්න එපා රුපියල්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කන්න හාල් නෑ ඉන්දියන් හාල් ගෙන්නනව ඉතින් කොහොමද අපේ දේ පාවිච්චි කරන්නෙ!
    හැබැයි මගේ මතෙත් පුලුවන් තරමට හරි මේඩ් ඉන් ශ්‍රී ලංකා පාවිච්චි කරන්න රට්ටුන්ට ගෙවන්න එපා රුපියල්

    කන්න හාල් ඕන තරම් , මේ පාර වැස්සට පොඩි ප්‍රශ්නයක් වුනා , මේව තව අස්වද්දල ගත්තාම ඔක්කොටම කාලා , රට යවාගන්නත් පුලුවන් වෙයි
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Aliya bima walata wada Coca cola gunada?
    ape aya ahu wenne advertising walata ..

    hoda Nirmanayak Kassa...ape unta mole padunoth athi...

    thaman ganna de gana poddak hithanna mole padewa kiyala pathanawa