තොපිට ඔහොම වෙලා මදි!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    තොපිට ඔහොම වෙලා මදි!!

    එකමත් එක කලෙක,
    ගොන්නු සුලබ රටක
    කාලා බීලා ඉන්න කියා
    ගෙනාවා අලුත් පාලනයක්,

    නොදෝකින් විතරක්,
    කාලා බීලා ඉවරයි,
    දැන් එලියට බැහැලාත් ඉවරයි,

    තොපිට ඔහොම වෙලා මදි!!


    12191672_1657040071240200_8955757373837986329_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ආරක්ශක ඇමති මනෝ ගනේශන්ද, අගමැතියාද, පම්බයා සේ හැසිරෙන සිරාද???????

    මේ කට්ටිය නිකන් සෙල්ලමටනේ බෝම්බ බදාගෙන, තුවක්කු අරගෙන එහෙම සෙල්ලන් කරලා තියෙන්නේ. නිකන් හිටපු අහිංසක දෙමලු ටිකක්නේ මේ හිරේ දාගෙන ඉන්නේ. ඔවුන් ජනවාරි 8 වෙනිදායින් පස්සේ දෙමල හිරකාරයෝ වුනානේ. ත්‍රස්තවාදීන් කියලා කට්ටියක් ලංකාවේ හමුදාව කියලනේ හිටියේ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සිරා කතා කරනකොට ප්‍රභුද්ද අසූචි රෙද්ද පල්ලෙන් බේරෙනවා.

    භූගත මාලිගා ගැන කාගේදෝ ලනුවක් ගිලලා ලොකු ශොට් එකක් මහින්දට දෙන්න ගිහින් අසූචි සැපට නාගත්තා,

    මේ ඉන්දියාවේ භූගත බන්කරයේ කතන්දරේ,

    ඉන්දියාවේ ''රාෂ්ටපති භවන්'' යනු මහා බලවත් ඉන්දීය අගමැති වරයාගේ නිළ නිවස නොවේ. එය නාම මාත්‍රික ඉන්දීය රාජ්‍ය නායක ජනාධිපති වරයාගේ නිළ නිවසයි. පසුගිය කාලයේ කීර්තිධර ඉන්දීය ජනාධිපති අබ්දුල් කාලාම් සිටියේ රාෂ්ටපති භවන්හිය.

    මෙහි ඉන්දීය ජනපති වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මොහොතක පාවිච්චියට ගත හැකි භූගත ආරක්ෂක නිවස්නයකින් සමන්විතය. එය පිහිටි පොළවේ සිට තට්ටු 03 භූගතව ඉදිවී ඇත.

    එයට ඉන්දීය සන්නන්ධ බුද්ධි අංශ පූර්ණ අවසරයකින් තොරව කිසිවෙකුට ඇතුළු විය නොහැක. ඕනෑම මිසයිල ප්‍රහාරයකට ,ලේසර් අවි ප්‍රහාරයකට, රසායිනික අවි ප්‍රහාරයකට ඔරොත්තු දෙන ලෙස මෙය නිමවා තිබේ.

    ඉන්දියාවටද යුද්ධයක් නැත. කිසිවෙකු මිසයිල ප්‍රහාරයක් ලේසර් අවි ප්‍රහාරයක් එල්ල කරාවියැයි අවම වශයෙන් තදාසන්න පකිස්ථානයවත් එසේ කරාවියැයි බර තැබීමක් නැත. එසේ කලත් ඒ මහා බලවත් ඉන්දීය අගමැතිවරයා ඉලක්ක කොට මිස නාම මාත්‍රික ඉන්දීය ජනාධිපති වරයා ඉලක්ක කොට සිදුවිය නොහැක.

    එහෙත් ඉන්දියාව නාම මාත්‍රික වුවද තම රටේ රාජ්‍ය නායක තනතුරේ ආරක්ෂාව දෙවැනි කොට සලකන්නේ නැත. ජම්මු කාශ්මීරයේ මායිමේ මිනිසුන් මැරෙන විට රාජ්‍ය නායකයා වෙනුවෙන් මේසා කෝටි ප්‍රකෝටි ගනනක් වැය කොට ආරක්ෂක භූගත නිසස්න නඩත්තු කරන්නේ ඇයිදැයි ඉන්දීය ජනතාව අසන්නේ නැත. වැසිකිලි නැතුව පාරේ කැත කරන මිනිසුන්ට වැසිකිලි සදා දෙන්න මේ මුදල් යොදවන්නේ නැත්තේ ඇයිදැයි ඉන්දීය දේශපාලන පක්ෂ ප්‍රශ්ණ කරන්නේද නැත. මේ තරම් සුපිරි මන්දිරයක මට ඉන්නට බැරියැයි අබ්දුල් කාලාම් ගිය පසු පත්කල නව ඉන්දීය රාජ්‍ය නායකත්වය තමන්ගේ සරළ බව පෙන්වීමට ගොන්පාර්ට් දාන්නෙත් නැත.ඒවා ඉදිකරේ අපරාදේ නේදැයි ජනතාවට විහිළු සපයන්නෙත් නැත.

    ඒ ඉන්දියානුවන්..
    සාක්ෂරතාවයෙන් දැනුමින් අවබෝධයෙන් රටතොට කියවීමෙන් ...... අපට වඩා අඩු උනත්...
    තමන්ට රටේ අභිමානය ගැන අපට වඩා ගව් ගානක් ඉහලින් හැගීමක් පවතින නිසාය.

    නොදියුණු මට්ටමේ වුවත් උඩින් ඇවිත් බෝම්බ අතහැරි ත්‍රස්ත්‍රවාදයක් පවැති රටක රටේ බලවත්ම තනතුර වන ජනාධිපති තනතුරට හිමි නිළ නිවස තුළ භූගත නිවස්නයක් පැවතීම මහා අපරාධයක් වන්නේත් ඊට නඩත්තු වියදම් සැපයීම නාස්තියක් වන්නෙත් ඒ හැගීම මැරුණු ජාතියකට අප අයත් වීම මතය.

    ඉන්දියානුවන්ට නැති බොහෝ දෑ අපට තිබුනද අප ඉන්දියාවට වඩා ගව් ගානක් පිටුපසින් ඉන්නේ ඒ නිසාය.

    කුහකකම...... අපේ අවබෝධයට වඩා ඉහලින් පැවතීම අප ආරක්ෂක අංශ න්‍යශ්ටික බෝම්බයක් දිගුදුර මිසයිලයක් හැදුවහොත්... ඉස්සල්ලාම එය පාවා දෙන්නේ ආන්ඩු මාරු වෙන මාරුවෙන අවස්ථාවේදීය.

    ඒ නිසා අපේ ආරක්ෂක හමුදාව ඒවා නොසාදා ආරක්ෂක භූගත නිවස්නයක් ඉදිකර එක කොයිතරම් හොද්ද ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඕකට කරන්න තියෙන්නේ මගී ප්‍රවාහන සේවය දියුණු කරන එක.එතකොට ඉබේම කාර් කොලබට එන එක අඩු වෙයි.


    hqdefault.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    reputation_neg.gif
    තොපිට ඔහොම වෙලා මදි!! 10-28-2015 04:46 PM උං කරන ඔක්කොම හොඳයි නේද බං? :D

    LOL prashanayak ahanna tiyanawanam kelinma ahapan pirimiyek WAGE.
    UNP karana okkoma hodai kiyala deyak naha. Sadarana podi ganak aragena ewa parawal hadanna public transportation hadanna gannawanam. Prashnaya tiyenne e ganna sallith horakan karana eka :)

    Anika aththa katha karanna baya wenna oni naha, mehema rep kapuwa kiyala ape katawal wahennet naha. Ehema wahunam awurudu 8k me account eka tiyenne nane posts 30000k ekka :P