Comfort Zone එකෙන් මාරු වෙන්න🙄

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ඉස්සර සැහෙන මහන්සි වෙලා වැඩ කරා..ලක්ශ 200ක් විතර ඔන්ලයින් ඒවාගෙන් හෙව්වා..ඊට පස්සේ එකෙන් ගෙයක් හැදුවා..වාහනයක් ගත්තා..වෙඩ්න් එකක් ගත්තා..සල්ලි ටික ඉවරයි..ඉන්වෙස්ට්මන්ට් මොකුත් කරේ නෑ..යන්තන් ගත්ත ඉඩමක් නම් තියෙනවා..ඊට පස්සේ මන් හිතුවා ඔය මදැයි වැඩිය ඕනේ නෑ කියලා පොඩි සැලරි එකක ජොබ් එකකට ගියා..නිදිමරන් කට්ට කන එක නැවැත්තුවා..ඒත් දැන් සල්ලි මදි වගේ..බැදලත් නිසා වියදම් සැරයි..මට ආයෙත් අරවගේ මහන්සි වෙලා වැඩ කරන්න හිත හදාගන්න බෑනේ බන්..කනවා නිදියනවා වැඩට යනවා..ලෝන්ග් වීකෙන්ඩ් වල විතරක් ට්‍රිප් යනවා ඔහොම තමා දැන් ජීවිතේ ගෙවෙන්නේ..8-5 සීන් එකේ..ජොබ් එකෙන් අයින් වෙන්නත් බයයි..ටැලන්ට් එකයි විශ්වාසයයි තියෙනවා..ඒත් ඇග ඇතුලෙන් සපෝට් එකක් නෑ වගේ...මේ ට්‍රැක් එකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද...ලෝන් මුකුත් නෑ..කාලා බීලා ඉන්න සල්ලි ශේප්..ඒත් ඉතුරුවක් නෑ😥🙄
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඕකෙ කාලයක් හිටියම ආය එන්න අමාරුයි මචන්.. උබ හිතුවෙ නැති උනාට උබට ඕක ලොකු රිස්ක් එකක් වගේ දැනෙනව ඇතුළෙන්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ඕකෙ කාලයක් හිටියම ආය එන්න අමාරුයි මචන්.. උබ හිතුවෙ නැති උනාට උබට ඕක ලොකු රිස්ක් එකක් වගේ දැනෙනව ඇතුළෙන්.
    ow bn smhara welwta savings wlin expences cover wenne..etakota awul wge
     
    • Like
    Reactions: Yin And Yang

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oka thamay yakoo wena rata wala un marila amrila 60 passe expect karana life eka.uba danatamath eka archive karalane. oken eliyata yanna epa.puluwna num 10 lak wage crypto invest karapan. hpda coins 10k wage set unoth goda.

    Choot

    Active member
  • Nov 2, 2010
    285
    191
    43
    ඉස්සර සැහෙන මහන්සි වෙලා වැඩ කරා..ලක්ශ 200ක් විතර ඔන්ලයින් ඒවාගෙන් හෙව්වා..ඊට පස්සේ එකෙන් ගෙයක් හැදුවා..වාහනයක් ගත්තා..වෙඩ්න් එකක් ගත්තා..සල්ලි ටික ඉවරයි..ඉන්වෙස්ට්මන්ට් මොකුත් කරේ නෑ..යන්තන් ගත්ත ඉඩමක් නම් තියෙනවා..ඊට පස්සේ මන් හිතුවා ඔය මදැයි වැඩිය ඕනේ නෑ කියලා පොඩි සැලරි එකක ජොබ් එකකට ගියා..නිදිමරන් කට්ට කන එක නැවැත්තුවා..ඒත් දැන් සල්ලි මදි වගේ..බැදලත් නිසා වියදම් සැරයි..මට ආයෙත් අරවගේ මහන්සි වෙලා වැඩ කරන්න හිත හදාගන්න බෑනේ බන්..කනවා නිදියනවා වැඩට යනවා..ලෝන්ග් වීකෙන්ඩ් වල විතරක් ට්‍රිප් යනවා ඔහොම තමා දැන් ජීවිතේ ගෙවෙන්නේ..8-5 සීන් එකේ..ජොබ් එකෙන් අයින් වෙන්නත් බයයි..ටැලන්ට් එකයි විශ්වාසයයි තියෙනවා..ඒත් ඇග ඇතුලෙන් සපෝට් එකක් නෑ වගේ...මේ ට්‍රැක් එකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද...ලෝන් මුකුත් නෑ..කාලා බීලා ඉන්න සල්ලි ශේප්..ඒත් ඉතුරුවක් නෑ😥🙄
    Age eka 35 ?
     
    • Wow
    Reactions: Aluth Eka

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    yako mage kathawama neh meh kiyala tiyenne :o:oops:
     
    • Wow
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    කරන මගුලක් ළමයි හම්බ වෙන්න කලින් කරපන්. ඊට පස්සේ කොහොමත් අලුත් දෙයක් කරන්න හිතෙන්නෙ නෑ බයයි.
    dn pregnat bn 🙈🤦‍♂️
     
    • Haha
    Reactions: olu bakka