තොපිට හෙන හතම ගහපිය

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මචං එහෙම කතා කරන එක වැරදියි. මොකද ඔතන හාමුදුරුවරු බේරගන්නත් දෙමළ අයම වැඩ කළා නේ. අනික සිංහල මිනිස්සුත් ඔහොම පව් කාර වැඩ කරලා තියෙනවා නේ.
    :angry::angry:
     
    indian wesi ge puthala

    මචං අපි ඉන්දියාව හොදින් හදුනා ගන්න ඕනි. ඉන්දියාවයි, තමිල් නාඩුවයි කියන්නේ දෙකක්. දෙමඵ නොවන ඉන්දියන් අයට ඇති ඇම්මක් නෑ. උන් ප්‍රභාකරන්ට ‍වෛර කරනවා. නමුත් ඉන්දියෙන් ආණ්ඩුව ලංකාවට උදව් කරනවා, ත.නා ඒකට පොල්ල දානවා. උන්ට ඕනි කොහොම හරි ඉන්දු ලංකා සම්බන්ධය බිදින්න. අපි ඉන්දියාව එක්ක හොද හිත තියාගන්න ඕනි.
     
    ane pala paharayo tho buddhist newene..thopita konda pana nathi unata apita thiyanava,,,eka mathaka thiyaganin :angry::angry:

    යකෝ කොන්ද පණ තියෙනවා කියන්නේ හරක් රැල වගේ තප්පුලන එක නෙමෙයි. මොළේ පාවිච්චි කරන එකයි වැදගත්. ලංකාව ආර්ථික වශයෙන් ත.නා මත යැපෙනවා. අපි ආර්ථිකය ශක්තිමත් කර ගන්නයි මුලින්ම ඕනි. අපි ශක්තිමත් රටක් ගොඩ නගිමු.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මචං අපි ඉන්දියාව හොදින් හදුනා ගන්න ඕනි. ඉන්දියාවයි, තමිල් නාඩුවයි කියන්නේ දෙකක්. දෙමඵ නොවන ඉන්දියන් අයට ඇති ඇම්මක් නෑ. උන් ප්‍රභාකරන්ට ‍වෛර කරනවා. නමුත් ඉන්දියෙන් ආණ්ඩුව ලංකාවට උදව් කරනවා, ත.නා ඒකට පොල්ල දානවා. උන්ට ඕනි කොහොම හරි ඉන්දු ලංකා සම්බන්ධය බිදින්න. අපි ඉන්දියාව එක්ක හොද හිත තියාගන්න ඕනි.

    ආච්චිගේ රෙද්ද..උන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ නිවටයෝ කියල..උන්ට ඔච්චර කැක්කුමක් තියෙනවම් ඇයි ඉන්දියන් රජය මොකුත් නොකිව්වේ..මේපාර උන් කනවා..ඉන්දියන් බඩු වර්ජනය කරමු..IOC එකෙන් petrol ගහන එවුන්ටත් හම්බයන්ගේ කඩවලට යන එවුන්ට වගේ කුණු බිත්තර නාන්න වෙයි ළඟදීම..බලමුකෝ :angry::angry:
     
    අනේ යකෝ බොදු බල එක පස්සේ යන ගොනෙක් නේ උඹත්! උන් විතරක් නෙමෙයි දැන් ලෝකෙම දන්නවා ලංකාවේ ඉන්නේ පල් මෝඩයෝ කියලා. ඒක ඉතින් බොරුත් නෙමෙයි නේ.
    ඉන්දියන් රජය, ත.නා ආණ්ඩුවත් එක්ක වලි දාගෙන ඉන්නේ ලංකාවේ ප්‍රශ්න හින්දා. උන් තවත් හිත නොහොද වෙන වැඩ කරන්න කැමති නැතුව ඇති.
    අනික ගොඩක් රයිට්ස් ගෘප් ඒකට විරද්ධව කතා කරා. ඉන්දියන් රජය වැරදි කරුවන් ව අත් අඩංගුවට ගත්තා.පොඩ්ඩක් පත්තරයක් එහෙම කියවහං රටේ ලෝකේ දැන ගන්න...කොහොමද යකෝ ලංකාව ඉන්දියන් බඩු වර්ජනය කරන්නේ? අපි ඒවා නැත්නම් කෙල නේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඔතන මෙහෙම දෙයක් තියෙනවා. ඕකුන්ට තියෙන්නේ LTTE එක විනාශ කරපු තරහා. මුන් ඒක හාමුදුරුවරු පිටින් යවනවා. මම නම් කියන්නේ මේ වගේ දේවල් වලදි අපේ රජය ටිකක් තදින් ඉන්න ඕනේ. ආයේ මේවගේ දෙයක් සිද්ධ වුනොත් එයාලට ලංකාවට එන්න Visa අනිවාර්ය කරනවා වගේ දෙයක්. උන්ගේ රජයට දැනෙන දෙයක් වෙන්න ඕනේ. මොකද එතකොට උන්ගේ රජය මේ දේවල් වලට මොනවා හරි පිළියමක් කරනවා. අපිට හාමුදුරුවරුන්ට කියන්න බෑ ඉන්දියාවේ වඩින්න එපා කියලා. මොකද බුදු හාමුදුරුවොම කියලා තියෙනවා කෙනෙකුට දකින්න අවශ්‍යයම දේවල් 3ක් තියෙනවා(බුදු තෙමඟුල වෙච්ච ස්ථාන 3) ඒවා එහෙ තියන නිසා නොයාත් බෑ. ඒ නිසා මේකට වෙන විසඳුමක් දෙන්න ඕනේ. මේකට ලංකාවේ දෙමළ අය එක්ක තරහා වෙලත් බෑ මොකද ඒ අයයි අපේ රටේ අයයි සෑහෙන්න වෙනස් :dull::dull:
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මේ ආයාචනය කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන මහත්වරුන්ටයි ! ඔබට ගරු කරන මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ ආගමට, රටට විරුද්ධව කටයුතු කරන තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවෙත්වෙන IPL තරඟවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කරන්න. එහෙම කලොත් ඔබලා නියම ශ්‍රී ලාංකිකයන් බව ලෝකයට පෙනේවි. (අනිත් පළාත්වලට යෑම ගැන අපි කතා නොකරමු) සංගක්කාර එදා එංගලන්තයේදී කිවාසේ “මම පලමුවද, දෙවනුවද, තුන්වනුවද ශ්‍රී ලාංකිකයෙක්“ කියන එක ඔප්පු කරල පෙන්වන්න, එවිට ඔබ ජාතික වීරයෙක් වනු ඇත. ජය වේවා !
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    යකෝ කොන්ද පණ තියෙනවා කියන්නේ හරක් රැල වගේ තප්පුලන එක නෙමෙයි. මොළේ පාවිච්චි කරන එකයි වැදගත්. ලංකාව ආර්ථික වශයෙන් ත.නා මත යැපෙනවා. අපි ආර්ථිකය ශක්තිමත් කර ගන්නයි මුලින්ම ඕනි. අපි ශක්තිමත් රටක් ගොඩ නගිමු.
    :yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ආච්චිගේ රෙද්ද..උන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ නිවටයෝ කියල..උන්ට ඔච්චර කැක්කුමක් තියෙනවම් ඇයි ඉන්දියන් රජය මොකුත් නොකිව්වේ..මේපාර උන් කනවා..ඉන්දියන් බඩු වර්ජනය කරමු..IOC එකෙන් petrol ගහන එවුන්ටත් හම්බයන්ගේ කඩවලට යන එවුන්ට වගේ කුණු බිත්තර නාන්න වෙයි ළඟදීම..බලමුකෝ :angry::angry:
    :angry:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඔතන මෙහෙම දෙයක් තියෙනවා. ඕකුන්ට තියෙන්නේ LTTE එක විනාශ කරපු තරහා. මුන් ඒක හාමුදුරුවරු පිටින් යවනවා. මම නම් කියන්නේ මේ වගේ දේවල් වලදි අපේ රජය ටිකක් තදින් ඉන්න ඕනේ. ආයේ මේවගේ දෙයක් සිද්ධ වුනොත් එයාලට ලංකාවට එන්න Visa අනිවාර්ය කරනවා වගේ දෙයක්. උන්ගේ රජයට දැනෙන දෙයක් වෙන්න ඕනේ. මොකද එතකොට උන්ගේ රජය මේ දේවල් වලට මොනවා හරි පිළියමක් කරනවා. අපිට හාමුදුරුවරුන්ට කියන්න බෑ ඉන්දියාවේ වඩින්න එපා කියලා. මොකද බුදු හාමුදුරුවොම කියලා තියෙනවා කෙනෙකුට දකින්න අවශ්‍යයම දේවල් 3ක් තියෙනවා(බුදු තෙමඟුල වෙච්ච ස්ථාන 3) ඒවා එහෙ තියන නිසා නොයාත් බෑ. ඒ නිසා මේකට වෙන විසඳුමක් දෙන්න ඕනේ. මේකට ලංකාවේ දෙමළ අය එක්ක තරහා වෙලත් බෑ මොකද ඒ අයයි අපේ රටේ අයයි සෑහෙන්න වෙනස් :dull::dull:
    true
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    දෙමලු පාපිතරයා කවද හරි අනතුරක් වෙලා මැරෙනවා කරපු පව් වැඩ නිසා පටිසන් දෙනවා.