මචං එහෙම කතා කරන එක වැරදියි. මොකද ඔතන හාමුදුරුවරු බේරගන්නත් දෙමළ අයම වැඩ කළා නේ. අනික සිංහල මිනිස්සුත් ඔහොම පව් කාර වැඩ කරලා තියෙනවා නේ.


ow eka aththalankawe kuli wada walatai..sakkili job ekatai aawa para nai panikkiyo.
okun eka thana rewila kunuwela marenne...
but ethanama hoda minissu tikakuth hitiya.
nathnam a hamuduruwo pana pitin ewana ekak na.
meheth inna ara mano ganeshanuth oya godata aithi eun un bodubala senawata baya wela

indian wesi ge puthala
ane pala paharayo tho buddhist newene..thopita konda pana nathi unata apita thiyanava,,,eka mathaka thiyaganin![]()
මචං අපි ඉන්දියාව හොදින් හදුනා ගන්න ඕනි. ඉන්දියාවයි, තමිල් නාඩුවයි කියන්නේ දෙකක්. දෙමඵ නොවන ඉන්දියන් අයට ඇති ඇම්මක් නෑ. උන් ප්‍රභාකරන්ට වෛර කරනවා. නමුත් ඉන්දියෙන් ආණ්ඩුව ලංකාවට උදව් කරනවා, ත.නා ඒකට පොල්ල දානවා. උන්ට ඕනි කොහොම හරි ඉන්දු ලංකා සම්බන්ධය බිදින්න. අපි ඉන්දියාව එක්ක හොද හිත තියාගන්න ඕනි.


Indian government eka munwa arrest karalada?
ආච්චිගේ රෙද්ද..උන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ නිවටයෝ කියල..උන්ට ඔච්චර කැක්කුමක් තියෙනවම් ඇයි ඉන්දියන් රජය මොකුත් නොකිව්වේ..මේපාර උන් කනවා..ඉන්දියන් බඩු වර්ජනය කරමු..IOC එකෙන් petrol ගහන එවුන්ටත් හම්බයන්ගේ කඩවලට යන එවුන්ට වගේ කුණු බිත්තර නාන්න වෙයි ළඟදීම..බලමුකෝ![]()


යකෝ කොන්ද පණ තියෙනවා කියන්නේ හරක් රැල වගේ තප්පුලන එක නෙමෙයි. මොළේ පාවිච්චි කරන එකයි වැදගත්. ලංකාව ආර්ථික වශයෙන් ත.නා මත යැපෙනවා. අපි ආර්ථිකය ශක්තිමත් කර ගන්නයි මුලින්ම ඕනි. අපි ශක්තිමත් රටක් ගොඩ නගිමු.

ආච්චිගේ රෙද්ද..උන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ නිවටයෝ කියල..උන්ට ඔච්චර කැක්කුමක් තියෙනවම් ඇයි ඉන්දියන් රජය මොකුත් නොකිව්වේ..මේපාර උන් කනවා..ඉන්දියන් බඩු වර්ජනය කරමු..IOC එකෙන් petrol ගහන එවුන්ටත් හම්බයන්ගේ කඩවලට යන එවුන්ට වගේ කුණු බිත්තර නාන්න වෙයි ළඟදීම..බලමුකෝ![]()

ow bandenna barida ban watakaran hamuduruwanta gahana wele wate inna ewunta ... hmm mara sean ekane
trueඔතන මෙහෙම දෙයක් තියෙනවා. ඕකුන්ට තියෙන්නේ LTTE එක විනාශ කරපු තරහා. මුන් ඒක හාමුදුරුවරු පිටින් යවනවා. මම නම් කියන්නේ මේ වගේ දේවල් වලදි අපේ රජය ටිකක් තදින් ඉන්න ඕනේ. ආයේ මේවගේ දෙයක් සිද්ධ වුනොත් එයාලට ලංකාවට එන්න Visa අනිවාර්ය කරනවා වගේ දෙයක්. උන්ගේ රජයට දැනෙන දෙයක් වෙන්න ඕනේ. මොකද එතකොට උන්ගේ රජය මේ දේවල් වලට මොනවා හරි පිළියමක් කරනවා. අපිට හාමුදුරුවරුන්ට කියන්න බෑ ඉන්දියාවේ වඩින්න එපා කියලා. මොකද බුදු හාමුදුරුවොම කියලා තියෙනවා කෙනෙකුට දකින්න අවශ්‍යයම දේවල් 3ක් තියෙනවා(බුදු තෙමඟුල වෙච්ච ස්ථාන 3) ඒවා එහෙ තියන නිසා නොයාත් බෑ. ඒ නිසා මේකට වෙන විසඳුමක් දෙන්න ඕනේ. මේකට ලංකාවේ දෙමළ අය එක්ක තරහා වෙලත් බෑ මොකද ඒ අයයි අපේ රටේ අයයි සෑහෙන්න වෙනස්![]()