තොපිහාල්පාරුවෝ ද?

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    තොපිහාල්පාරුවෝ ද?

    හෙඩිම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ ඉරිදා අරුණ පත්තරයේ මේ සතියේ පළ වෙලා තියෙන පට්ට ආටිකල් එකක්. මේකේ අපේ සිංහලයට එක්වුණු ''හාල්පාරුවා" කියන වචනයේ ආරම්භය ගැන හොයාගෙන යනවා. ඒ වගේම අපේ රටේ මෑත ඉතිහාසය ගැනත් රසවත් තොරතුරු රැසක් ලියලා තියෙනවා. මේ ලිපිය ලියලා තියෙන්නෙ තිලක් සේනාසිංහ මහත්මයා. ඒ මහත්තයාගේ ලිපි කොහොමත් අපේ ඉතිහාසයේ රසමුසු වගේම දැනුමට ඉවහල් වෙන ඒවා. වෙලාවක් හොයාගෙන කියවපල්ලා මොකද මේ දවස්වල කුණු දේශපාලනය නිසා ගොඩක් අයගේ මොළය විකාර වෙලා තියෙන නිසා.

    http://epaper.aruna.lk/Home/ArticleView
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අඩෝ අරුණ පත්තරයේ ලිපිය කියෙව්වා. නියමයි. ඔය වගේ ලිපි හම්බ වුණොත් ඉස්සරහටත් දාපිය. තැන්කූ
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඉරිදා අරුණ පත්තරෙය් ''සෙදස (Sadesa)" ෙකාටෙස් 4 පිටුව. ඊ ෙප්පර් ඒෙකන් දිනය සිෙලක්ට් කළාම ෙල්සියි.

    mchn a article 1 hoyaganna bane. ki weni pitteda tiyenne