තොපි එකෙක්වත් ජාතිවාදියෝ නෙවේ.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අඩෝ මන් අදනේ දන්නේ ලංකාවේ ගොඩක් උන් මලක් හරි ගලක් හරි ගහලා වැදීගෙන එද්දි මුස්ලිම් ගාථා අහනවා කියලා😅 යකෝ සිංහල උන් එවෙලෙට මුස්ලිම් උඹලගෙ මාර තාක්ෂණික ක්‍රමනේ තියෙන්නෙ🙄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාවණා බලකාය පච වංශගේ වැඩක්
    පච වංශගේ තියනවා මඩ ගහන්න C News කියලා වෙබ් අඩවියක්
    ඩිලාන් පෙරේරත් පටන්ගන තියනවා "බුදුනෙත" කියලා සංවිධානයක්.
    බැසිල් ඇමතිතුමාලු හලාල් එක ගේන්න ප්‍රමුඛතාවය දුන්නේ
    පිටිදුවේ සිරිධම්ම, වඳුරඹ සිරා බුදු වෙලා
    බැසිල් කැමති නෑලු බොදුබල සේනාවට
    බද්දේගම සමිත හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා
    වඳුරඹ සිරිවර්ධන ලඟයි, සිරි සමන්තභද්‍ර ලඟයි ඉන්නේ ඇමති බිරින්දෑවරු
    දේශපාලඥනයන්ගේ තෑගි වලට මේ සර්ව ආගමික කන්ඩායම් සමඟ එකට වාඩි වෙන්න එපා

    පසුගියදා ගාල්ලේ බොදු බල සේනා සමුළුව අමතමින් එහි ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා ආදී ඇමතිවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපනය කළා.

    එමෙන්ම පිටිදූවේ සිරිධම්ම හා වඳුරඹ සිරිවර්ධන ගැනත් එහිදී උන් වහන්සේ අදහස් ප්‍රකාශ කළා.

    බදුල්ලේ ඩිලාන් පෙරේරත් පටන්ගන තියනවා "බුදුනෙත" කියලා සංවිධානයක්. දැන් තමයි බුද්ධාගම මතක් වෙලා තියෙන්නේ මූට.

    රාවණා බලකාය පච වංශගේ
    පචවංශ කියලා තව හාදයෙක් පටන්ගත්තා මොකක්ද වෙන රාවණා බලකායක්.

    මම පචවංශ කියලා කිව්වේ හාමුදුරුවනේ, මිනිහගේ තියනවා වෙබ් අඩවියක්. ලංකා සී නිවුස් කියලා. ඒ වෙබ් අඩවියේ දානවා ඊයේ පෙරේදා "බොදු බල සේනා සංවිධානයේ කිරම විමලජෝති හිමියන් මුලස්ථානයෙන් එලවයි" කියලා.

    ඔය වගේ නොයෙක් සිද්ධි දවසින් දවස. මාර අධ්‍යක්ෂණයක්. මම දන් නෑ එහෙම නාට්‍ය කොහොම හදනවද කියලා. එක පැයෙන් හදනවා. ඒවාට දක්ෂයි. බොරු ගොතලා ගොතලා පච කෙළලා. ගහකොල පවා නිසරු වෙලා තියෙන්නේ මුන්ගේ කතා වලට.

    බුද්ධාගමට කොකා පෙන්වන මේ අයගේ රෙදි අපි ගලවනවා.

    අරහෙන් පිටිදූවේ සිරිධම්ම බුදුවෙලා සමන්තභද්‍ර වෙලාලු. ඒවට මාධ්‍ය අනුග්‍රහහයත් ලොකුවට ලැබෙනවා. මම දන්නේ නෑ මේක මොන රටක්ද කියලා. මාධ්‍ය ඇමතිලා ඉන්නවා. බුද්ධ ශාසන ඇමතිලා ඉන්නවා. මේ එකෙක්වත් කරන මේ හානිය ගැන කටක් ඇරලා කතා කරන්නේ නෑ.

    දැන් සිරිවර්ධන ලඟත් ඉන්නවා ඇමතිවරුන්ගේ බිරින්දෑවරු. සිරි සමන්ත භද්‍රටත් එතනත් ඉන්නවා ප්‍රබලම වගකිවයුත්තන්ගේ නෝනාවරු. නෝනලත් හුරතල් කරනවා. එහෙම තමයි බුද්ධාගම රකින්නේ මුන්. මුන්දැලා ඔක්කොගෙම රෙදි ගලවනවා අපි අනාගතේ.

    මේ රටේ උසාවිය ගැන විශ්වාසය තියන් හිටියා. යකෝ දැන් අපිට පේනවා. මේක හරි පුදුම දෙයක්. සුද්දගේ නීතියන් විසින්ම හදලා ප්‍රොඩක්ට් එකක්. දැන් හදලා තියනවා ඊනියා බුදුවරයෙක්. සිරා බුදුවෙලා. ඌ තමයි මෛත්‍රී බුදුන්. හොර තක්කඩි බුදුවෙලා කියලා මතු බුදුවෙන්න ඉන්න මෛත්‍රී බුදුන් හෑල්ලුවට ලක් කරනවා.

    දැන් අපට වාරණ දානවා වඳුරඹ සිරා. වඳුරඹ නගරයේ මොන හමුදාව දැම්මත් ඉන්දියන් හමුදාව දැම්මත් තව මාසයකින් අනිවාර්යෙන්ම වඳුරඹ සිරා හොයාගන වඳුරඹ නගරයට එනවා එනවාමයි.

    ඇමතිවරු මේකට කලබල වෙලා. මාධ්‍ය මඟින් වෙන වෙන කබ්බෝ තමයි උඩ දමන්නේ. අපෙන් දැන් අහනවා දැන් හලාල් බඩු දැන් වෙළඳපොලේ තියනවා නේද කියලා.

    හලාල් ගෙනාවේ බැසිල්
    බැසිල් ඇමතිතුමා බොදුබලසේනා සංවිධානයට කැමති නැතිලු. යකෝ මේක බැසිල්ට ගිය රට. මේක පුදුම කෙළියක් වෙලා තියෙන්නේ.

    හලාල් සිද්ධිය ගැන කතා කළාම මුස්ලිම් මිනිස්සුම ඇවිල්ලා කියනවා "බැසිල් ඇමතිතුමාලු හලාල් එක ගේන්න ප්‍රමුඛතාවය දුන්නේ". අපි දන්නේ නෑ ඔන්න බැසිල් ඇමතිතුමා උත්තර දෙන්න කරුණාකරලා.

    දැන් ඇමතිතුමෝ කරුණාකරලා නවත්තන්න. ආපහු මේ සටන නවත්තන්න කලින්. එක එක මුස්ලිම් අන්තවාදීන්ට ඇවිල්ලා මේකේ රට උන්ට උන්ගේ නීති ක්‍රියාත්මක කනරන්න. ඇමතිලාට එහෙම පුළුවන්කමක් නෑ.

    අපිට ගහලා මාධ්‍ය කපලා කොටලා නම් කාටවත් මේ සටන නතර කරන්න හම්බ වෙන්නේ නෑ.

    අපි ගෙයක් ගෙයක් ගානෙ ගිහින් බණ කියනවා. දැන් ඒ සඳහා "නව සිංහල පුනරුදය" හදලා තියෙන්නේ.

    මුස්ලිම් අන්තවාදය ගැනත් කියන්න ඕනේ. හොඳ මුස්ලිම්වරු ඉන්නවා. ඒයට සිංහල අය සමඟ අවාහ විවාහ කරගන හොඳින් ඉන්නවා. ඒ අය ගැන නෙවෙයි මේ කියන්නේ. අන්තවාදී මුස්ලිම්වරුන් ගැන. මේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකින් සී.ඩී තැටියක් හදලා තියනවා. ත්‍රිවිධ රත්නය මැණික් ගල් 3ක් ලු. බුදුහාමුදුරුවෝ පිරිණුවන් පෑවේ මස් වළඳලාලු. මේ ගැන අපි ආරක්ෂක අංශ වලට දැනුම්දීලා තියනවා. මුස්ලිම් අන්තවාදය භීතියට පත්කරලා අපේ රණවිරුවන් 27,000ක් දිවි පිදුවා. අන්තවදී සංවිධාන වලට නැවත ලේ හලන්න දෙන්න බැහැ.

    සර්ව ආගමික පූට්ටුව නිසා ඉදිරියේදී ඒ ඒ ආගම් වල අයට පුටුව හදන්න වෙන්නේ අපේ හාමුදුරුවන්ට.

    අපේ හාමුදුරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා දේශපාලඥනයන්ගේ පොඩි පොඩි සොච්චම් තෑගි වලට මේ සර්ව ආගමික කන්ඩායම් සමඟ එකට වාඩි වෙන්න එපා කියලා.

    පණුවෝ වගේ නටන බොඩි ෂෙප් එක ගැන කතා කරන සුපර් ස්ටාර්ලා පිරිසක් තමයි මාධ්‍ය මඟින් බිහි කළේ. අපේ රටේ දියණිවරු දරුවෙකු ලැබුණු පසු සැලකිලිමත් වන්නේ බොඩි ෂේප් එක ගැන හා රූපලාවන්‍ය ගැන පමණයි. සුදුමැලිවුණ දියණිවරු තමයි දක්නට ලැබෙන්නේ.

    දැන් මේ දකුණු පලාතේ ඉන්න රණවිරුවෙක් කියන මංත්‍රීවරයෙක් බොදුබලසේනාවට බනිනවලු. ඇත්තටම අපි රණවිරුවන්ට ආදරෙයි. මේ වගේ රණවිරුවන් දේශපාලනයට ගෙනාව එකත් අපරාධයක්. අජිත් ප්‍රසන්න හා ආරියතිලක ඇමතිට අපි කියනවා නිකන් පඟරනැට්ටෝ වෙන්නේ නැතිව ඉන්න කියලා.

    තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා දකුණු පලාත් සභාවේ අපේ හිතවත් බද්දේගම සමිත හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට කියන්න තියෙන්නේ සමිත හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා කියලා.

    අපේ බලාපොරොත්තුව තමයි ආර්ය සිංහල දරුවන් ලක්ෂයක් ශාසනයට ගන්න, පන්සලක් පන්සලක් ගානේ ගිහින් මේ වැඩේ කරනවා.

    ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ රට සිංහල බෞද්ධ රටක් බව කියන්නේ නැති කිසිදු දේශපාලඥයකුට ජන්දය දෙන්න එපා. මුස්ලිම්-දෙමළ වුනත් කමක් නැහැ මේ රට සිංහල බෞද්ධ රටක් කියලා කියනවා නම් ඒ අයට ජන්දය දෙන්න. ඔබේ වැදගත් ජන්දය බඩගෝස්තරවදීන්ට දෙන්න එපා.

    දෙමටගොඩ අවට පල්ලි 70ක් තියනවා. අකුරණ පල්ලි 80ක් තියනවා. අපේ රාට අලුතෙන් පංසල්, පල්ලි කෝවිල් අවශ්‍ය නැහැ. දැන් තියන ඒවා හොඳට ප්‍රමාණවත්
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේ රට සිංහල බෞද්ධ රටක් බව කියන්නේ නැති කිසිදු දේශපාලඥයකුට ජන්දය දෙන්න එපා.
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අඩෝ මන් අදනේ දන්නේ ලංකාවේ ගොඩක් උන් මලක් හරි ගලක් හරි ගහලා වැදීගෙන එද්දි මුස්ලිම් ගාථා අහනවා කියලා😅 යකෝ සිංහල උන් එවෙලෙට මුස්ලිම් උඹලගෙ මාර තාක්ෂණික ක්‍රමනේ තියෙන්නෙ🙄
    තෙරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: lankalk

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    මේ රට සිංහල බෞද්ධ රටක් බව කියන්නේ නැති කිසිදු දේශපාලඥයකුට ජන්දය දෙන්න එපා.
    අනිවා .
    ඉස්සර මුස්ලිම් උන් හිටියේ නැට්ට පුකේ ගහගෙන. දැන් අනුර කුමාරගේ ජෙපි ආණ්ඩුව ආගමනයත් එක්ක හම්බයෝ නැගිටින ස්භාවයක් තියෙන්නේ. අපිට ඕනේ තනි සිංහල රජයක් පිහිටවන්න. එකට රාජපක්ෂලා , රනිල් නොගෑවිච්ච දේශපාලන පක්ෂයක් අවශ්‍යයි.

    මේ තුලින් පමණයි මුස්ලිම් අන්තවාදය ලංකාවෙන් තුරන් කොට දැමිය හැක්කේ. ලංකාවේ සිංහලයට යන්න වෙන රටක් නැහැ. අපිට තියෙන්නේ ලංකාව පමණයි.

    මචන් හවසට ගෝල් ෆේස් එකට ගිහින් බලපන් සිංහලුන්ට වැඩිය හම්බයෝ වැහි වහැලා . ගදස්කාරේ බැහැ. One Galle face එක ඇතුලට ගිහින් බලපන් . ඒකෙත් හම්බයෝ පිරිලා.

    සත්තු වත්තට පලයන් . එකෙත් හම්බයෝ වැහිවහැලා . උබලට හිතෙන්නේ නැද්ද දවසක් ලංකාවට වෙන විපත.

    ------ Post added on May 27, 2025 at 7:59 AM
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මේ රට සිංහල බෞද්ධ රටක් බව කියන්නේ නැති කිසිදු දේශපාලඥයකුට ජන්දය දෙන්න එපා.
    Rubbish. We decended from a half ape australopithecine in the African savannah. There was no buddha jesus or mohommed then. You are more African than Sri Lankan.
     
    • Like
    Reactions: Yin And Yang

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලඟදි කොත්තුවක් කන්ට බැරි උනා නෙව බම් මගේ සුන්දරයෝ, මේ සතියේ කන්ට ඕනෑ බම් අනිවාර්ය කොත්තුවක්, ඔහෙලැයි මේ thread එක දැක්කම තමා මතක් උනේ සුන්දරයෝ... 😏
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    අනිවා .
    ඉස්සර මුස්ලිම් උන් හිටියේ නැට්ට පුකේ ගහගෙන. දැන් අනුර කුමාරගේ ජෙපි ආණ්ඩුව ආගමනයත් එක්ක හම්බයෝ නැගිටින ස්භාවයක් තියෙන්නේ. අපිට ඕනේ තනි සිංහල රජයක් පිහිටවන්න. එකට රාජපක්ෂලා , රනිල් නොගෑවිච්ච දේශපාලන පක්ෂයක් අවශ්‍යයි.

    මේ තුලින් පමණයි මුස්ලිම් අන්තවාදය ලංකාවෙන් තුරන් කොට දැමිය හැක්කේ. ලංකාවේ සිංහලයට යන්න වෙන රටක් නැහැ. අපිට තියෙන්නේ ලංකාව පමණයි.

    මචන් හවසට ගෝල් ෆේස් එකට ගිහින් බලපන් සිංහලුන්ට වැඩිය හම්බයෝ වැහි වහැලා . ගදස්කාරේ බැහැ. One Galle face එක ඇතුලට ගිහින් බලපන් . ඒකෙත් හම්බයෝ පිරිලා.

    සත්තු වත්තට පලයන් . එකෙත් හම්බයෝ වැහිවහැලා . උබලට හිතෙන්නේ නැද්ද දවසක් ලංකාවට වෙන විපත.

    ------ Post added on May 27, 2025 at 7:59 AM
    නානසාර සාදු සිවුරු ඇරලා ආවා නම් ජනාධිපති වෙලා තනි සිංහල ආණ්ඩුවක් හදතෑකි
    සිවුරු ඇරපු ඇපල් විජේට අගමැති කම දුන්නෑකි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Rubbish. We decended from a half ape australopithecine in the African savannah. There was no buddha jesus or mohommed then. You are more African than Sri Lankan.
    දන්නවා කියල හිතාගෙන ඉන්න මෝඩ පකෙක්. :lol:

    අනිවා .
    ඉස්සර මුස්ලිම් උන් හිටියේ නැට්ට පුකේ ගහගෙන. දැන් අනුර කුමාරගේ ජෙපි ආණ්ඩුව ආගමනයත් එක්ක හම්බයෝ නැගිටින ස්භාවයක් තියෙන්නේ. අපිට ඕනේ තනි සිංහල රජයක් පිහිටවන්න. එකට රාජපක්ෂලා , රනිල් නොගෑවිච්ච දේශපාලන පක්ෂයක් අවශ්‍යයි.

    මේ තුලින් පමණයි මුස්ලිම් අන්තවාදය ලංකාවෙන් තුරන් කොට දැමිය හැක්කේ. ලංකාවේ සිංහලයට යන්න වෙන රටක් නැහැ. අපිට තියෙන්නේ ලංකාව පමණයි.

    මචන් හවසට ගෝල් ෆේස් එකට ගිහින් බලපන් සිංහලුන්ට වැඩිය හම්බයෝ වැහි වහැලා . ගදස්කාරේ බැහැ. One Galle face එක ඇතුලට ගිහින් බලපන් . ඒකෙත් හම්බයෝ පිරිලා.

    සත්තු වත්තට පලයන් . එකෙත් හම්බයෝ වැහිවහැලා . උබලට හිතෙන්නේ නැද්ද දවසක් ලංකාවට වෙන විපත.

    ------ Post added on May 27, 2025 at 7:59 AM
    ඔව් සිංහලයා " අපි ජාති වාදී නෑ " කියන පොෂ් ලේබල් එක ගහගෙන ළඟදීම දවසක පුකෙන් යන්න කනවා.
    ------ Post added on May 27, 2025 at 2:24 PM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    දන්නවා කියල හිතාගෙන ඉන්න මෝඩ පකෙක්. :lol:

    ඔව් සිංහලයා " අපි ජාති වාදී නෑ " කියන පොෂ් ලේබල් එක ගහගෙන ළඟදීම දවසක පුකෙන් යන්න කනවා.
    ------ Post added on May 27, 2025 at 2:24 PM

    ඉස්සලම කියන්න ඕනේ මම ජාතිවාදියෙක් නොවෙයි. ඉස්සර රාජපක්ෂලා , නානසාරලා මුස්ලිම් මිනිස්සුන්ට අඩත්තේට්ටම් කරනකොට අපි ඊට එරහිව නැගී හිටියා. නමුත් දැන් තත්වය බෙහෙවින්ම වෙනස් වෙමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම නානසාරලා හෝ රාජපක්ශාල් කියන්නේ අන්තවාදය වපුරන්න උදව් කරපු පිරිසක්.

    දැන් අර බිකිනි බෝඩ් එක බලපන්කො. බිකිනි එක ඇඳගෙන සුද්දියෝ පාරේ ගියා කියලා කවදාවත් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් හම්බයෝ මේ බෝඩ් ගහනකොට ඒක හරියි කියල කියන සිංහලු පිරිසක් බෝ වෙලා . බිකිනි ඇඳගෙන යන්න එපා කියන සිංහලු බහුතරයක් ජෙප්පෝ. උන් බයයි මුස්ලිම් චන්ද ටික නැති වෙයි කියලා. මුස්ලිම් උන්ට වැඳගෙන ඉන්නේ මාලිමවේ පාලකයොයි උන්ට කඩේ යන උනුයි.

    බිකිනි ඇඳගෙන කවුරුත් පන්සල් , පල්ලි හෝ කෝවිල්ව වලට යන්නේ නැත්නම් හම්බයෝන්ට තියන රුදාව මොකක්ද. මුස්ලිම් උන්ගේ අභිප්‍රාය වෙන්නේ වක්‍රනුකුලව උප අපේ රටේ මුස්ලිම් උප සංස්කෘතියක් ගොඩ නගන්න උත්සහ දරන එක. තව අවුරුදු 20 ක් විතර ගිහාම බලපන් ලංකාවේ සිංහල ගෑනුන්ටත් නැගෙනහිරට ඇතුළු වෙනකොට හිජාබ් අඳින තත්වයක් එයි.

    මගෙත් හොඳ යාලුවෝ ඉන්නවා මුස්ලිම්. උනුත් එක්ක මට පුද්ගලිව අවුලක් නැහැ. නමුත් දැන් මුස්ලිම් අන්තවාදයට එරහිව මොනවා හරි ෆේස්බුක් දැම්මොත් උන් රෙදි උස්සගෙන ඇවිත් තග දානවා. ඉස්සර උන් නැට්ට පුකේ ගහගෙන හිටියේ. දැන් උන් බය නැහැ. මේ තත්වය ඇති කලේ කාලකන්ණි JVP එක.

    මේ තත්වයන් ඇති කරන්න රාජපක්ෂලාත් වග කියන්න ඕනේ

    අනිවාර්යයෙන්ම මෙහෙම ගියොත් ඉදිරි වසර 50 ඇතුලත හම්බයෝ ලංකාවේ ලොකු බලයක් අල්ලනවා වගේම මුස්ලිම් රාජ්‍ය තන්ත්‍රයකට උනත් යන්න බැරි නැහැ. වර්තමානයේ අවලම් දේශපාලුවෝ තමන්ගේ අරමුණු ඉටුකරගන්න මේ රට විනාශ කරනවා.

    කල කිරෙනවා බන් .
     
    Last edited:

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මොනවද හුත්තනේ උඹලා මේ මරු කියවන්නේ. මම මේ confirm කරගන්න ඇහුවේ උඹලත් වැදිලා ඉන්න වෙලාවට මුස්ලිම් ගාථා අහනවද😅 ඊයේ ඩබලක් එක්ක සෙට් වෙලා මට සිංදු අහන්න නෑ මුන් මුස්ලිම් ගාථා දාගෙන.