අර තඩි සිංහයා ඇරෙන්න වෙන මොනවයි එහෙ බලන්න තියෙන්නේ? තොපි ගිහින් තියේද? මේ හෙනහුරාදා යන්නෙයි කියලා.
ඒක නෙමෙයි. මට කලින් දවසේ නින්ද යන්නේ නෑනේ පහුවෙනිදට පාන්දරට ඇහැරෙන්න තියෙනවා නම්. තොපිට ඒ ලෙඩේ නැද්ද? ඇහැරෙයිද නැද්ද කියල ෂුවර් නැතුව කල්පනා කරනවා ඉතින් නින්ද යන්නේ නෑ. පාන්දර 3.30 ට වගේ ඇහැරෙන්න නම් රෑ 10ටවත් බුදියාගන්න කියල ගියොත් ලොවෙත් නින්ද යන්නේ නෑ. පාන්දර 1-2ට නිදාගෙන පුරුදු නිසා. මොකක්ද මේකට හරියන විසඳුම? නිදිපෙති වලින් වැඩක් තියෙනවද ඇත්තටම? නැත්තන් නිදිපෙති බීලා තලපතා ගහලා වගේ නින්ද ගියොත් පහුවෙනිදා වෙලාවට ඇහැරෙන එකක් නැද්ද?