තොපි කූරගල ගිහින් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    අර තඩි සිංහයා ඇරෙන්න වෙන මොනවයි එහෙ බලන්න තියෙන්නේ? තොපි ගිහින් තියේද? මේ හෙනහුරාදා යන්නෙයි කියලා.

    ඒක නෙමෙයි. මට කලින් දවසේ නින්ද යන්නේ නෑනේ පහුවෙනිදට පාන්දරට ඇහැරෙන්න තියෙනවා නම්. තොපිට ඒ ලෙඩේ නැද්ද? ඇහැරෙයිද නැද්ද කියල ෂුවර් නැතුව කල්පනා කරනවා ඉතින් නින්ද යන්නේ නෑ. පාන්දර 3.30 ට වගේ ඇහැරෙන්න නම් රෑ 10ටවත් බුදියාගන්න කියල ගියොත් ලොවෙත් නින්ද යන්නේ නෑ. පාන්දර 1-2ට නිදාගෙන පුරුදු නිසා. මොකක්ද මේකට හරියන විසඳුම? නිදිපෙති වලින් වැඩක් තියෙනවද ඇත්තටම? නැත්තන් නිදිපෙති බීලා තලපතා ගහලා වගේ නින්ද ගියොත් පහුවෙනිදා වෙලාවට ඇහැරෙන එකක් නැද්ද? 🤔
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960

    Ata deka uda wadi una sinhayek innawalu lol.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සින්හය පහු කරලා එහාට ගියාම පුරාන නටබුන් තියනව
    පොඩි දාගැබ්, ලෙන්. තව ඈත වීව් එක හොදයි

    සින්හය වැඩක් නැ, ඒව බලන්න පලයන්, සින්හය පහු කරල ටිකක් දුර යන්න ඕන

    තව ඕන නන් සමනල වැව තියනව කිමි 15ක් වගෙ එහායින්, නාන්න මරු පොට් එකක් තියනව ස්පිල් කරන තැන
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මම නම් ගිහින් නෑ

    නිදි මරණ එක මටත් දැන් පුරුද්දට ගිහින්. මහන්සි වෙන අයට තමයි නිදිමත එන්නේ අනික පවුල් බර එහෙම තියෙනවා නම් ඒ stress ඒකටත් එක්ක ළමයි එහෙම බලා ගන්න මහන්සියටයි සමහරුන්ට නින්ද යන්නේ. අපිට එහෙම දේවල් නැති හින්දා මෙහෙම. ඕක ඉතින් ආයේ අමාරුවෙන් පුරුදු වෙලා තමයි කරන්න වෙන්නේ. 9ට නිදා ගන්න try කරපු මමත් තාම ඇහැරලා 12ට කලින් නිදා ගන්නවා කියන්නෙත් ලොකු දෙයක් 12 පැන්නොත් 1, 2 නැත්තන් 2.30 තමයි නින්ද යන්නේ 😑
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    සින්හය පහු කරලා එහාට ගියාම පුරාන නටබුන් තියනව
    පොඩි දාගැබ්, ලෙන්. තව ඈත වීව් එක හොදයි

    සින්හය වැඩක් නැ, ඒව බලන්න පලයන්, සින්හය පහු කරල ටිකක් දුර යන්න ඕන

    තව ඕන නන් සමනල වැව තියනව කිමි 15ක් වගෙ එහායින්, නාන්න මරු පොට් එකක් තියනව ස්පිල් කරන තැන
    Cracking Up Lol GIF
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,365
    113
    Kaduwela
    නිදි මරණ එක මටත් දැන් පුරුද්දට ගිහින්. මහන්සි වෙන අයට තමයි නිදිමත එන්නේ අනික පවුල් බර එහෙම තියෙනවා නම් ඒ stress ඒකටත් එක්ක ළමයි එහෙම බලා ගන්න මහන්සියටයි සමහරුන්ට නින්ද යන්නේ. අපිට එහෙම දේවල් නැති හින්දා මෙහෙම. ඕක ඉතින් ආයේ අමාරුවෙන් පුරුදු වෙලා තමයි කරන්න වෙන්නේ. 9ට නිදා ගන්න try කරපු මමත් තාම ඇහැරලා 12ට කලින් නිදා ගන්නවා කියන්නෙත් ලොකු දෙයක් 12 පැන්නොත් 1, 2 නැත්තන් 2.30 තමයි නින්ද යන්නේ 😑
    කූරගල යන්නේ නිදි මරන්නද බං? ☹️
    මං නම් කූරගල යන්න ඉන්නේ ඇට දෙක උඩ වාඩි වෙලා ඉන්න
    සිංහයා ඉස්සරහට ගිහිල්ලා ටික්ටොක් එකක් කරන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කූරගල යන්නේ නිදි මරන්නද බං? ☹️
    මං නම් කූරගල යන්න ඉන්නේ වාඩි වෙලා ඉන්න
    සිංහයා ඉස්සරහට ගිහිල්ලා ටික්ටොක් එකක් කරන්න.
    නෑ මේ මගේ අවුල කිව්වේ. ඔය ඉක්මනට නින්ද යන්නේ නැති සීන්නේක ගැන. මෙතෙන්ට අනවශ්‍ය කතාවක් තමයි 😅
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    සින්හය පහු කරලා එහාට ගියාම පුරාන නටබුන් තියනව
    පොඩි දාගැබ්, ලෙන්. තව ඈත වීව් එක හොදයි

    සින්හය වැඩක් නැ, ඒව බලන්න පලයන්, සින්හය පහු කරල ටිකක් දුර යන්න ඕන

    තව ඕන නන් සමනල වැව තියනව කිමි 15ක් වගෙ එහායින්, නාන්න මරු පොට් එකක් තියනව ස්පිල් කරන තැන
    අම්මෝ කිලෝමීටර් 22ක් තියෙනවා. 😣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර තඩි සිංහයා ඇරෙන්න වෙන මොනවයි එහෙ බලන්න තියෙන්නේ? තොපි ගිහින් තියේද? මේ හෙනහුරාදා යන්නෙයි කියලා.

    ඒක නෙමෙයි. මට කලින් දවසේ නින්ද යන්නේ නෑනේ පහුවෙනිදට පාන්දරට ඇහැරෙන්න තියෙනවා නම්. තොපිට ඒ ලෙඩේ නැද්ද? ඇහැරෙයිද නැද්ද කියල ෂුවර් නැතුව කල්පනා කරනවා ඉතින් නින්ද යන්නේ නෑ. පාන්දර 3.30 ට වගේ ඇහැරෙන්න නම් රෑ 10ටවත් බුදියාගන්න කියල ගියොත් ලොවෙත් නින්ද යන්නේ නෑ. පාන්දර 1-2ට නිදාගෙන පුරුදු නිසා. මොකක්ද මේකට හරියන විසඳුම? නිදිපෙති වලින් වැඩක් තියෙනවද ඇත්තටම? නැත්තන් නිදිපෙති බීලා තලපතා ගහලා වගේ නින්ද ගියොත් පහුවෙනිදා වෙලාවට ඇහැරෙන එකක් නැද්ද? 🤔

    සිංහයාගේ ඇටේ තිනවලු බලන්න අතගාන්න පුළුවන්
    තව නටබුන් තිනවලු මම නම් ගිහිං නෑ ගිය උන්ගේ ෆොටෝ බැලුවම වීව් එක නම් හොදයි
    ඇයි බන් මේ සිංහලු රැල්ලට වගේ කුරගල යන්නේ ? නාකී මයිනා බලන්න මැදමුලන බස් අරන් ගියා වගේ

    ඔය සීන් එක කලින් තිබ්බ. ඉස්කෝලෙන් ට්‍රිප් යද්දී. කලින් දවසේ නින්ද යන්නේ නෑ දැන් නම් ගානක් නෑ
    මෙහෙම කරපං
    කලින් දවසේ කන්න කලින් ෂොට් එකක් දාපං ඊට පස්සේ නින්ද යයි.
    උබ තනියෙමද යන්නේ නැතිනං ගමෙහ් උන් සෙට් එක වන්දනාවේ යනවද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    සිංහයාගේ ඇටේ තිනවලු බලන්න අතගාන්න පුළුවන්
    තව නටබුන් තිනවලු මම නම් ගිහිං නෑ ගිය උන්ගේ ෆොටෝ බැලුවම වීව් එක නම් හොදයි
    ඇයි බන් මේ සිංහලු රැල්ලට වගේ කුරගල යන්නේ ? නාකී මයිනා බලන්න මැදමුලන බස් අරන් ගියා වගේ

    ඔය සීන් එක කලින් තිබ්බ. ඉස්කෝලෙන් ට්‍රිප් යද්දී. කලින් දවසේ නින්ද යන්නේ නෑ දැන් නම් ගානක් නෑ
    මෙහෙම කරපං
    කලින් දවසේ කන්න කලින් ෂොට් එකක් දාපං ඊට පස්සේ නින්ද යයි.
    උබ තනියෙමද යන්නේ නැතිනං ගමෙහ් උන් සෙට් එක වන්දනාවේ යනවද
    මරණාධාර සමිතියේ වයසක සැට් ඒකත් එක්ක වන්දනාවේ යනවා. කොල්ලො කවුරුත් නෑ. මම විතරයි ඒ සමිතියේ බාලම සාමාජිකයා පියා නැති නිසා.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට කලින් දවසේ නින්ද යන්නේ නෑනේ පහුවෙනිදට පාන්දරට ඇහැරෙන්න තියෙනවා නම්. තොපිට ඒ ලෙඩේ නැද්ද?
    Me case eka matath thiyenawa. Ehema behethak kiyala use krnne na. Gamana gihin awama hodata nidagnnawa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    lagadi giya. athal.
    dan nelligala wage aliyekuth hadnwa :lol:

    kuragalata wada athal samanala wawa forest eka madden beragalata yana para.
    beragalatama giyada? samanala wawe naawada?

    Me case eka matath thiyenawa. Ehema behethak kiyala use krnne na. Gamana gihin awama hodata nidagnnawa.
    e wunata epa wenawnae ban aharan indala udeta aaye poddak nidagena aharenna giyama.
    ------ Post added on Jan 26, 2023 at 12:01 AM