ඇයි කියල තියෙන එක තේරුම් ගනින් කිව්වේ.කෝ? මම?
කවුද මේ හාමුදුරුවොද?ඇයි කියල තියෙන එක තේරුම් ගනින් කිව්වේ.
මහින්ද මෙන්ශන් කරල තියෙන්නෙ මොකක් හින්ද කියලද උඹ තේරුම් ගත්තේ?
පෝස්ට් එකේ කියල කිව්වේ , ඔච්චර තේරුම් ගන්න හපනා ඒක දැක්කෙ නැත්ද?කවුද මේ හාමුදුරුවොද?
ඉතිං මහින්දව විවේචනය කරල තියෙන්නෙ වීඩියෝ එකේ මුල හරියෙම

PIssek wenna epa modayo MAHINDA LAMA TAMA BOMBA GAHUWE ME MODA HARAKA MONA LOKEDA HITIYE MARIALA IPADUNA WAGE KATA KARANNEමම මචං කටුවපිටියෙ අපේ පල්ලියටයි බෝම්බ ගැහුවෙ
මගෙ නංගියි අම්මයි ඒ වෙලාවෙ පල්ලියෙ හිටිය
බෞද්ධයො වෙලත් උඹලට නැති කැක්කුමක් අර අම්පිටියෙ හාමුදුරුවො ගැන අපිට තියෙනව..
අකුරු නම් සිංහල තමයි. ඒ වුනාට වෙන භාෂාවක්ද මන්ද?ඔය ලියල තියෙන එක කියෙව්වම විවිධ ස්වරූප වලින් තැන් තැන් වල මතුවෙන මහජාතියෙ රෝග ලක්ෂණ ත්‍රිත්වය බලාගන්න පුලුවන්. තමන්ගෙ අනෙකා පිලිබඳව ඇති පැතලොජිකල් අවිශ්වාසය, හීනමානය සහ ලිංගික ඉරිසියාව. ඇවිදින ලෙඩ ගොඩවල් මේ.
යම් ආගමික සංස්ක්රුතීන් වල ගැටලු තියෙනවනම් ඔය මැන්ටල් නැරටිව්ස් වලට නොයා ඒව ඇඩ්‍රස් කරන්න පුලුවන්. ලොකු උදව්වක්, උඹල මේ ප්‍රශ්න විසඳන්න යන්න එපා ප්‍රශ්නෙ තව මඩ කරල තමා නවතින්නෙ. ඔය මොරාල් එක පන්සල් වත්ත සුද්ද කරන්න වගේ පාවිච්චි කරන්න.
අකුරු නම් සිංහල තමයි. ඒ වුනාට වෙන භාෂාවක්ද මන්ද?
