තොපි පාන්දර 3.35 වෙනකන් ඇහැරන් ඉන්නවද අද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    මේක බලන්න?


    JDmjzTE.png



    ඔන්ලයින් බලන්න මේ ලින්ක් එකේන් යන්න..


    https://dlhd.sx/stream/stream-354.php



    ෆුල් එක youtube දාන්නේ නෑ කියල තමා කියන්නේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    @monson ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්නැතෑ
    ඔයා කලාවට බරයිද..ඉන්ග්‍රීසි සින්දු ලියන්න කැමතිද/පුලුහන්ද.. :P :P සොරි ත්‍රෙඩ් එක හයිජැක් නම්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    ඔයා කලාවට බරයිද..ඉන්ග්‍රීසි සින්දු ලියන්න කැමතිද/පුලුහන්ද.. :P :P සොරි ත්‍රෙඩ් එක හයිජැක් නම්...
    මට පුළුවන්. හැබැයි ලියලා නෑ තාම.. :(