තොපි පාන්දර 3.35 වෙනකන් ඇහැරන් ඉන්නවද අද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ඒකනෙ.. ලියලා බලන්න පස්සෙ පුලුහන්ද කියලා
    මට සින්දු ලියන්න පුළුවන් වෙන්නේ මෙලඩියක් ආවොත් තමා. නැතුව සින්දු ලියල මෙලඩි දාන්න තේරෙන්නේ නෑනේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    මට සින්දු ලියන්න පුළුවන් වෙන්නේ මෙලඩියක් ආවොත් තමා. නැතුව සින්දු ලියල මෙලඩි දාන්න තේරෙන්නේ නෑනේ.
    උඹට DM කරන්නද..මේකෙ උන්ගෙන් බැනුම් අහන වැඩක් මේක
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මොන ලබ්බක් ද .
    දැන් උබ එක් මේ ත්‍රෙඩ් එකේ දාන්නේ නැද්ද ?????????????????????????????

    ත්‍රෙඩ් එකක් දැම්මනම් වෙලාවට video එක මේකේ දාපං :angry:
    mama budiyanawa


    den eherune :nerd:
    ehenam aharan indapan 3.35 wenakan