තොපි පාන්දර 3.35 වෙනකන් ඇහැරන් ඉන්නවද අද? 🤔

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Sleepy Good Morning GIF by Hello All
    Link please
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,945
    16,973
    113
    Colombo
    "ඕකෙ ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් තියනවද කියපන්. කොහොමත් දන්නවනෙ.
    ඕක එච්චර hype වෙන්නෙ නෑ. English දන්න internet තියන colombo කට්ටිය විතරක් බලයි. ගමේ උන්ට හාල් මුට්ටෙ දීපු ගමන් නාමල් ජනාදිපති.

    චූ කරල බුදියගනින්"
    .
    .
    .
    .
    .
    .
    කියල comment එකක් දානව thread එක රෑ දැක්ක නම්. too late.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොනවද යකෝ මේ සයිට්ස් මැල්වෙයාර් ගොඩවල් නේ.. උඹේ කම්පියුටරේ නිකං පිටකොටුවෙ බඩු වගේ ඇති.. වෛරස් පිරිලා
     
    • Wow
    Reactions: elakiriaddict

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok