"හදුන්කූර සුවඳ පිච්චෙනකොටයි මැඩම්!"
ඊයේ හමු වූ ආදරණීය මිනිසෙක් සම්මානයට පිදුම් ලද ගෞරවනීය මිනිසෙක්,
මට එහෙම කියනකොට
මගේ හිතට ආවෙ"ලොකු ශක්තියක්"
"Asia Miracle Awards 2025"
-2025 වසරේ ජනප්‍රියම ගුරුවරිය-
-2025 වසරේ හොදම ශිෂ්‍යත්ව ගුරුවරිය-
සම්මාන 2ක් එකම රාත්‍රියක...
හිතට බරය...
ඔව්, මම තාමත් ඉන්නවා,
මා පණපිටින් වළලන්නට හැදූ මිනිසුනි,
මා ඔබට වෛර නොකරමි...
ඔබ මට මගේ ශක්තිය,
ඔබ මට මගේ ධෛර්යය...
මම සිටිය යුතු තැන,
නිවැරදිව පෙන්වා දුන්නාට
හදවතින්ම ස්තුතිවන්ත වෙමි!
හිත ණයගැතිය....
මා ගැන අපමණ විශ්වාස තබමින්,
මා ධෛර්යමත් කළ,
අදටත් මා ඉහළින් ඔසවා සිටින
මගේ ආදරණීය දරුවන්ටත්,
මා විශ්වාස කළ මගේ ආදරණීය දෙමව්පිය සියලු දෙනාටත්,
නැවතත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.
සියල්ලම මා හට හිමිවන්නේ,
ආදරණීය ඔබ නිසයි,
ඔබේ ආදරය නිසාම යි...
-මම හයේශිකා ප්‍රනාන්දු-
ඊයේ හමු වූ ආදරණීය මිනිසෙක් සම්මානයට පිදුම් ලද ගෞරවනීය මිනිසෙක්,
මට එහෙම කියනකොට
මගේ හිතට ආවෙ"ලොකු ශක්තියක්"
"Asia Miracle Awards 2025"
-2025 වසරේ ජනප්‍රියම ගුරුවරිය-
-2025 වසරේ හොදම ශිෂ්‍යත්ව ගුරුවරිය-
සම්මාන 2ක් එකම රාත්‍රියක...
හිතට බරය...
ඔව්, මම තාමත් ඉන්නවා,
මා පණපිටින් වළලන්නට හැදූ මිනිසුනි,
මා ඔබට වෛර නොකරමි...
ඔබ මට මගේ ශක්තිය,
ඔබ මට මගේ ධෛර්යය...
මම සිටිය යුතු තැන,
නිවැරදිව පෙන්වා දුන්නාට
හදවතින්ම ස්තුතිවන්ත වෙමි!
හිත ණයගැතිය....
මා ගැන අපමණ විශ්වාස තබමින්,
මා ධෛර්යමත් කළ,
අදටත් මා ඉහළින් ඔසවා සිටින
මගේ ආදරණීය දරුවන්ටත්,
මා විශ්වාස කළ මගේ ආදරණීය දෙමව්පිය සියලු දෙනාටත්,
නැවතත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.
සියල්ලම මා හට හිමිවන්නේ,
ආදරණීය ඔබ නිසයි,
ඔබේ ආදරය නිසාම යි...
-මම හයේශිකා ප්‍රනාන්දු-