තොපි බොනවද?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දාල යන්න බැරි සෙට් ඉන්නවනෙ. එකෙක් දෙන්නෙක් ඉන්නවම තමා අන්තිමට බොතලේ කටේ තියාන ගහල ගූ වෙන. එක පාරක් හෑව හෝම් කමින් පාටියකට ගිහින් උට සින්දු කියන්න ඕනි කියල. ඌත් එක්ක බීපු අනික් උන්ගෙත් වෙරි හිදුන ඌව ආම්බන් කරගන්න ගිහින්.
    මාත් එක්ක ඉන්න උන් නං එහෙම චොර නෑ බං..උන් තැන නොතැන බලල ගසන්නෙ....බීල වැටෙන දවසට එතනම රැය පහන් කරන විදියට...එදාට මමත් ඉන්නව උන් එක්ක...පාටි වලට ගියාම උන් බොන්නෙ ගානට...සමහරවිට බොන්නෙම නෑ...😍
    ඔය කුණ කන්න වෙන්නෙ බීමට කෑදර උන් එක්ක ඉන්න ගියාම බන්...සමහරු බොන්නෙ නිකං අවසන් බීම වාගෙ...තනිකර ලැට් වලක් ඉතිං...

    එකට ඉන්න උන් නේද බන්? උබ ඔහොම කට් වෙනවනම් නොගිහින් ඉදහන්.
    එක මුරුක්කු අහුරක් දෙන්න නරකයි.

    ගොතයෝ වගේ බොන උන්ගේ ඇත්වෙලා ඉදහන් ප්‍රසා
    එකට ඉන්න උන් නෙවෙයි බන්..එකට ඉන්න උන් චොර නෑ...😅😅
    ------ Post added on Apr 14, 2023 at 7:48 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    මාත් එක්ක ඉන්න උන් නං එහෙම චොර නෑ බං..උන් තැන නොතැන බලල ගසන්නෙ....බීල වැටෙන දවසට එතනම රැය පහන් කරන විදියට...එදාට මමත් ඉන්නව උන් එක්ක...පාටි වලට ගියාම උන් බොන්නෙ ගානට...සමහරවිට බොන්නෙම නෑ...😍
    ඔය කුණ කන්න වෙන්නෙ බීමට කෑදර උන් එක්ක ඉන්න ගියාම බන්...සමහරු බොන්නෙ නිකං අවසන් බීම වාගෙ...තනිකර ලැට් වලක් ඉතිං...


    එකට ඉන්න උන් නෙවෙයි බන්..එකට ඉන්න උන් චොර නෑ...😅😅
    ------ Post added on Apr 14, 2023 at 7:48 PM
    කැම්පස් කාලෙ මුන් බිව්වෙ ඔහොම්ම තමා අද තමා අන්තිම බීම වගේ ගසන්නෙ.
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මාත් එකම සැරයක් විතරක් වැටෙන්නම බීලා තියෙනවා. හැබැයි එදා යාළුවොත් එක්ක trip එකක් ගිහින් හිටියේ. කබරයා සෙට් උනා කියල තේරුණා. ක්ෂණිකව වොෂ් රූම් ගියා දැම්මා. Ehmama වොෂ් රූම් එක ළඟ බිම නිදා ගත්තා. මොනවා නැතත් සුපිරි යාළුවෝ set එකක් හිටියා. උදේ බලද්දී බෙඩ් ෂිට් එකකුත් දාලා දෙහිත් ගාලා තිබ්බා

    එදා ඉඳන් බොද්දී limit පිට බොන්නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    ei ban unta wedunama monath karanna berida than mirikalawath

    Decent inna ona. un api ekka bonneth unta apiwa trust nisaa, nathnam loweth enne na bonna wath friday night ekakata wath, unge inner ciricle inna trust eka thiyanawaa, hama ekama ekka bonna yanne na samahara unmarried kello ehama

    anith eka ena kello meter ekee inne samahara un bonne nathi, ohoma allala chora unoth aiyth office ekath paja wenawaa. mama kohe wath ehama pajaa wela naa :rolleyes:

    api bonawa, natanawaa oka thama mainly wenne
     
    • Like
    Reactions: RottenCOLT

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කැම්පස් කාලෙ මුන් බිව්වෙ ඔහොම්ම තමා අද තමා අන්තිම බීම වගේ ගසන්නෙ.
    කැම්පස් කාලෙ සෙට් උන උන් නං කොච්චර ගැසුවත් බෝඩිම් වලට අරන් ගියා, එක දවසක් වත් උස්සන් යන්න වෙලා නෑ...(මට සෙට් වුන වෙලාවල්වලදි)
    ගමේ උන් ටික තමයි දැන් වැඩිපුර සෙට් වෙන්නෙ...උන් ටික ඩීසන්ට් පිට වැඩේ කරනව...වලි නෑ, චොර නෑ බිව්ව වැටුන...එක්කො මලක් ගසල නන්ස්ටොප් හිනාවෙනව...😅
    බීල හාන උන් එක්ක බිව්ව කියන්නෙ කාඩ් කුඩු බං...පර්සනල් දෙයක් එහෙම කියෙව්වොත් ආයෙ කතාකරල වැඩක් නෑනෙ...හදන්න බැරි හානියක් වෙන්නෙ...සෙට් එකේ ඉන්න උන් අපි හදිස්සියකට ටේබල් එකෙන් නැගිට්ටත් වීදුරුව වත් මාරු කරන්නෑ..😍
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ape cousin sistersla ehama okkoma bonawa ban. idala hitala dumakuth danawa :rofl:
    eth bonne naha kiyala kawawath kon wennenam naha. bona ewunuth danaganna one bonne nathi ayata pressure karanne nathiwa inna. naththan e aya manasika apahasuthawayakata pathwenwa.
    mamanam awidaganna puluwan pramaneta bonne wanenawanm nawaththanwa. bila ganna fun eka wena dewal walin gannath baha habai.
     
    • Like
    Reactions: acryan

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    මමත් බීලම නෑ බොන්නෙත් නෑ. බොන එකෙන් පිරිමිකම මනිනවා වගේ මතයක් තියා ගන්න ඕන නෑ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සරනන් බොද්දි බොනව කුඩු වෙන්නම. දැනුත් බොනව කලින් තරම් සිහි නැති වෙන්න ගසන්නෙ නෑ. දැන්නන් කලාතුරකින් තමා බිව්වත් බොන්නෙ.