තොපි බොනවද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මන් අදුරන ගොඩක් එවුන් බීවට පස්සෙ ගූවලි දාගෙන චොර වෙනවා. මට ඒවා දැකලම බොන එක එපා උනා, ජීවිතේට බීලා නෑ .
    ඒත් යකෝ මේවා දැක්කාම බොන්නෙ නෑ කීවම අපි සමාජෙන් කොන්වෙයි වගේනෙ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,595
    113
    සේදවත්ත
    කෙල්ලො බොන එක සාමාන්‍යය දෙයක්
    එකට අවසර ගන්න ඕනෙත් නෑ
    පොඩ්ඩක් ගැහුවම බඩු පැකට් එකට විද්යාත්මක හේතුවක් තියනවා
     
    • Like
    Reactions: RottenCOLT

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Kello bona eka hena normal bung. Eka magic wenna ona naa,

    ona tharam kello ekka set wela bila thiyanawa campus + office ekadi :rolleyes:

    kollo/ Kello nobi hitiyath ekath awulake naa, uba shape ekee bites tikake kalaa inna bona place ekaka

    Aniwa bonna ona naa, kattiya ekka katha karala events wala participate unaa nam athi vibe ekata :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,101
    166,129
    113
    එකමත් එක රටක
    බීලා තියනව. බොන්න පුලුවන් එහෙම වෙරි වෙන්නෙත් නෑ අනිත් උන් තරම්.. හැබැයි බොන එකේ ආතල් එකක් නැති නිසා බොන්නේ නෑ .

    බියර් නම් ගහල තියනව පාටි වලට ගියාම 4-5 වසර වලදීත්.. දැන් ඒකවත් බොන්නේ නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Kello bona eka hena normal bung. Eka magic wenna ona naa,

    ona tharam kello ekka set wela bila thiyanawa campus + office ekadi :rolleyes:

    kollo/ Kello nobi hitiyath ekath awulake naa, uba shape ekee bites tikake kalaa inna bona place ekaka

    Aniwa bonna ona naa, kattiya ekka katha karala events wala participate unaa nam athi vibe ekata :yes:
    biwata passe gehuwe nedda unta
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,924
    113
    සමාජෙන් කොන්වෙනවට බයේ බොන්න ඕනද බං...එහෙමනං මම මේ වෙනකොට ඉන්න ඕනෙ ලෝකෙ ගැට්ටට වෙලා....😅
    බොන තැන් වලට වෙලා උන්ගෙ බයිට් ටිකයි කොකාකෝල ටිකයි ඉවර කරාම ඒකෙ හිලව්වට හතරගාතෙන් වැටිල ඉන්න උන්ව ට්‍රාන්ස්පොට් කරන්න සෙට් වෙනව. :rofl:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බොන තැන් වලට වෙලා උන්ගෙ බයිට් ටිකයි කොකාකෝල ටිකයි ඉවර කරාම ඒකෙ හිලව්වට හතරගාතෙන් වැටිල ඉන්න උන්ව ට්‍රාන්ස්පොට් කරන්න සෙට් වෙනව. :rofl:
    මට නං තාම සෙට් වෙලා නෑ බන් එහෙම...පාටි එකකට ගියොත් කල් යල් බලා නූලට මාරු වෙනව...ඔය වාගෙ සීන් වෙන්නෙ අන්තිම වෙනකල් ඉන්න ගියාම...
    කොල්ලො සෙට් වෙන තැන් වලදි නං කට්ටිය කල් තියා ප්ලෑන් කරගන්නව...එක්කො බීල වැටිල ඉන්න පුලුවන් තැනක් , නැත්තං ගානට බීල විසිරිලා යන විදියට 😍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,924
    113
    මට නං තාම සෙට් වෙලා නෑ බන් එහෙම...පාටි එකකට ගියොත් කල් යල් බලා නූලට මාරු වෙනව...ඔය වාගෙ සීන් වෙන්නෙ අන්තිම වෙනකල් ඉන්න ගියාම...
    කොල්ලො සෙට් වෙන තැන් වලදි නං කට්ටිය කල් තියා ප්ලෑන් කරගන්නව...එක්කො බීල වැටිල ඉන්න පුලුවන් තැනක් , නැත්තං ගානට බීල විසිරිලා යන විදියට 😍
    දාල යන්න බැරි සෙට් ඉන්නවනෙ. එකෙක් දෙන්නෙක් ඉන්නවම තමා අන්තිමට බොතලේ කටේ තියාන ගහල ගූ වෙන. එක පාරක් හෑව හෝම් කමින් පාටියකට ගිහින් උට සින්දු කියන්න ඕනි කියල. ඌත් එක්ක බීපු අනික් උන්ගෙත් වෙරි හිදුන ඌව ආම්බන් කරගන්න ගිහින්.
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කොනට පලයන් කපටියා :angry::angry:
    එහෙම නැතුව බෑ ඕයි...බීල වැටුන උන් අරන් ගියාම උන්ගෙ ගෙවල්වල උන් බයින්නෙ අරන් ගිය උන්ට නෙ..හරියට උන්ට අපි බලෙන් පෙව්ව වාගෙ...😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    එහෙම නැතුව බෑ ඕයි...බීල වැටුන උන් අරන් ගියාම උන්ගෙ ගෙවල්වල උන් බයින්නෙ අරන් ගිය උන්ට නෙ..හරියට උන්ට අපි බලෙන් පෙව්ව වාගෙ...😅
    එකට ඉන්න උන් නේද බන්? උබ ඔහොම කට් වෙනවනම් නොගිහින් ඉදහන්.
    එක මුරුක්කු අහුරක් දෙන්න නරකයි.

    ගොතයෝ වගේ බොන උන්ගේ ඇත්වෙලා ඉදහන් ප්‍රසා
     
    • Like
    Reactions: RottenCOLT