මෙහි ඇති සුවිශේෂිත්ව වන්නේ මුළු වසර තුළම වැඩිම වාර ගණනක් sex යන වචනය සොයා තිබෙන්නේ පාසල් නිවාඩු කාලය වන අප්‍රේල් සහ අගෝස්තු යන මාසවල වීමය![]()
ඉතිං ඉස්කෝලේ ලිංගික අධ්‍යපනය (Sex Education) උගන්නේ නැති නිසා ළමයි අන්තර්ජාලයෙන් ඒ ගැන හොයලා. ලේසියට education කෑල්ල නැතිව Sex කියලා විතරයි ගහලා තියෙන්නේ. බලන්න මොනතරම් ඉගෙන ගන්න උනන්දු දරු පරපුරක්ද ලංකාවේ ඉන්නේ. නිවාඩු කාලවලත් අධ්‍යාපන කටයුතු
