තොපි යාළුවෝ එක්ක බොද්දී බිජ්ජ පරෙස්සමෙන් 😄😄😄

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai

    එකට බීල වෙරිමරගාතෙන් රහසඟ කපලා

    එකට එක්ව එකම බෝතලයෙන් මත්වතුර බී වෙරිමාරගාතයෙන් යාළුවාගේ ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපූ පුද්ගලයකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.

    මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි.

    අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටියදී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරකු විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇතැයි දැන ගන්නට ඇත.

    ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

    https://www.lankadeepa.lk/news/එකට-බීල-වෙරිමරගාතෙන්-රහසඟ-කපලා/101-627889
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ත්‍රීවිල් කාරයයි කසියා කාරයයි කුඩ්ඩයි කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක බොන්න යන පක්කුන්ට හොද වැඩේ. බොනවනං බොන්නත් සෙට් වෙන්න ඕන තමන්ට සෙට් වෙන ජෙනුයින් ක්ලාසි ඩයල් එක්ක විතරයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ත්‍රීවිල් කාරයයි කසියා කාරයයි කුඩ්ඩයි කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක බොන්න යන පක්කුන්ට හොද වැඩේ. බොනවනං බොන්නත් සෙට් වෙන්න ඕන තමන්ට සෙට් වෙන ජෙනුයින් ක්ලාසි ඩයල් එක්ක විතරයි.
    අපි නම් බියර් එකක් ගහන්න උනත් සෙට් වෙන්නෙ co-workers ලා එක්ක විතරයි. බීලා, බයිට් කාලා, ඩිනර් අරන් බිල් එක ආවම ඉන්නෙ 4 දෙනා නම් 4 දෙනාගෙම කාර්ඩ්ස් 4 දෙනවා මුල් බිලේ ගණන 4 ට බෙදලා කාඩ් 4 න්ම ගන්න කියලා.

    ලෙඩා මලත් බඩ සුද්දයි එතකොට
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,129
    113
    ත්‍රීවිල් කාරයයි කසියා කාරයයි කුඩ්ඩයි කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක බොන්න යන පක්කුන්ට හොද වැඩේ. බොනවනං බොන්නත් සෙට් වෙන්න ඕන තමන්ට සෙට් වෙන ජෙනුයින් ක්ලාසි ඩයල් එක්ක විතරයි.
    ඊට වඩා නරකද ඔය දහජරාව නොබීම හිටයනම්.:yes::yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    අපේ පැත්තෙ එකෙක් එක පාරක් විහිලුවට අර බටන් එක ප්‍රෙස් කරාම එලියට එන පිහියක් යාලුවගේ පුකට තියල බටන් එක ප්‍රෙස් කරලා හොස්පිටල් ගෙනිච්චා අරූගේ තට්ටම කපාගෙන පිහිය ගිහින්. :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අපේ පැත්තෙ එකෙක් එක පාරක් විහිලුවට අර බටන් එක ප්‍රෙස් කරාම එලියට එන පිහියක් යාලුවගේ පුකට තියල බටන් එක ප්‍රෙස් කරලා හොස්පිටල් ගෙනිච්චා අරූගේ තට්ටම කපාගෙන පිහිය ගිහින්. :baffled: :baffled: :baffled:
    ඔය විහිලුවට කරන මගුල් වලින් කොච්චර කෙළ වෙලා තියේද බන්..

    එකපාරක් වැඩ කරන තැන එකෙක් තව එකෙකුගේ බිජ්ජට high pressure air pump එකක්‌ අල්ලලා.. ඌ හොස්පිටල් ගෙනියද්දි මැරිලා..

    තව එකෙක් වෙදිමකට ගියාම ඌ වාඩිවෙද්දී පුටුව ඇදලා.. පහුවෙනිදා දවල් අතපය පණ නැතිව වැටිලා හවස මැරිලා..

    තව ඔයවගේ කතා කොච්චර ඇත් ද :baffled:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ඊට වඩා නරකද ඔය දහජරාව නොබීම හිටයනම්.:yes::yes:
    දැන් යවනවා දහම් පාසල් ආයේ මුල ඉදන් හොදේ. :angry:

    ඕකනේ එක එකා සෙට් කරගන්නේ නැතුව මම තනියම ගසන්නේ.
    මෙන්න කොල්ලෝ :love:
     
    • Love
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕකනේ එක එකා සෙට් කරගන්නේ නැතුව මම තනියම ගසන්නේ.

    ado mamath..:lol:

    gedarama bite ekak dagena, thaniyama raa 11.30 - 12.00 wenakota patan araganne :rofl:

    oya apathayo wage than than wala bona unta ohoma wenne...

    eliyata gihin set unath same vibe eka thiyna dial ekak nam witharai,,,nattham naa...ekath agu pil wala nemei, hoda place ekak set karagannawa..

    mewa ahuwama heen daadiya danawa lol

    ඔය විහිලුවට කරන මගුල් වලින් කොච්චර කෙළ වෙලා තියේද බන්..

    එකපාරක් වැඩ කරන තැන එකෙක් තව එකෙකුගේ බිජ්ජට high pressure air pump එකක්‌ අල්ලලා.. ඌ හොස්පිටල් ගෙනියද්දි මැරිලා..

    තව එකෙක් වෙදිමකට ගියාම ඌ වාඩිවෙද්දී පුටුව ඇදලා.. පහුවෙනිදා දවල් අතපය පණ නැතිව වැටිලා හවස මැරිලා..

    තව ඔයවගේ කතා කොච්චර ඇත් ද :baffled:

    high pressure water stream ekak allala oya wage scene ekak wela thiynawa ahala thiynawa
    ------ Post added on Feb 7, 2023 at 8:17 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඉතිං අරූ පයිය එළියේ දාගෙන ඉදියේ මොන ලබ්බකටද? වෙරි මරගාතේ අරු සොසේජස් එකක් කියලා හිතලා කපන්න ඇති! වෙලාවට ඌ ඒක කෑවේ නැත්තේ.
     
    Similar threads