Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොපි වගේ මී හරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කොළඹ ඈයෝනම් කමක් නෑ කියමුකෝ.. මේ අපේ කොල්ලො දෙන්නත් මේකෙ බැහැගෙන බොර කොරනවනේ.. හා හා. ඉක්මනට නාගෙන ගොඩට ගියානං.. මහතුං කඩේ මුදලාලිත් එන්න තැනුවා.. මම නවත්තලා ආවේ. හා.හා.. ඉක්මක් කරලා ගොඩ ගියානං හොඳා.. අපි මේ හිතුවේ මී හරක් බැහැලා කියලා.. දෙකක් දීලා ගොඩ කරවන්න බලාගෙන ආවේ.."

සිරිසිරිමල් කිව්වලු.. මාමා අයේ අර තඩි පොල්ල ලතාවට වනන ගමන් ආයේ අපිට මී හරක් කියලා නොකියා කිව්වා.. අතේ තියෙන පොල්ල වැනෙන එක ඉවසන්න පුලුවන්. ඒත් කැහැපොට ගහගත්තු කෙහෙල්මල් සාරමත් එක්ක වැනෙන අනිත්... එක්කෝ ඕනේ නෑ...

ගමක් නාපු ඇලක් බොරකරපු මීහරක් උනු අපි සබන් නොගාම ඇලෙන් ගොඩ වෙලා මුකුත් නොවුනු ගාණට ගෙදරට ගොඩ උනා.. වෙච්ච දේ රහසක් විදිහට තියාගන්නත් අපි හැමෝම තීරණය කළා..

ඒ තිරණේ එදාම රාත්රියේ ලත් තැනම ලොප් උනේ කොළඹ නෑයෝ බලන්න නැන්දලගේ ගෙදරට ආව නෑදෑ පිරිවරට දවාලේ අපිට මීහරක් කියල තග දාපු මාමණ්ඩිත් අයත් උන නිසා.. රෑ කෑම කන අතරේ අපේ වීර ක්රියාව ගමේ මාමා සෑහෙන උජාරුවෙන් ඔක්කොම ඉස්සරහ එළි දැක්කුවා.. එකම වෙනස මේ සැරේ මාමගේ සරම පහළ, අපේ රෙදි කරේ..

[QUOTE="richlife, post: 25264278, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Purple]"කොළඹ ඈයෝනම් කමක් නෑ කියමුකෝ.. මේ අපේ කොල්ලො දෙන්නත් මේකෙ බැහැගෙන බොර කොරනවනේ.. හා හා. ඉක්මනට නාගෙන ගොඩට ගියානං.. මහතුං කඩේ මුදලාලිත් එන්න තැනුවා.. මම නවත්තලා ආවේ. හා.හා.. ඉක්මක් කරලා ගොඩ ගියානං හොඳා.. අපි මේ හිතුවේ මී හරක් බැහැලා කියලා.. දෙකක් දීලා ගොඩ කරවන්න බලාගෙන ආවේ..":angry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]සිරිසිරිමල් කිව්වලු.. මාමා අයේ අර තඩි පොල්ල ලතාවට වනන ගමන් ආයේ අපිට මී හරක් කියලා නොකියා කිව්වා.. අතේ තියෙන පොල්ල වැනෙන එක ඉවසන්න පුලුවන්. ඒත් කැහැපොට ගහගත්තු කෙහෙල්මල් සාරමත් එක්ක වැනෙන අනිත්... එක්කෝ ඕනේ නෑ...:P ගමක් නාපු ඇලක් බොරකරපු මීහරක් උනු අපි සබන් නොගාම ඇලෙන් ගොඩ වෙලා මුකුත් නොවුනු ගාණට ගෙදරට ගොඩ උනා..:P වෙච්ච දේ රහසක් විදිහට තියාගන්නත් අපි හැමෝම තීරණය කළා.. :rofl: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Purple]ඒ තිරණේ එදාම රාත්රියේ ලත් තැනම ලොප් උනේ කොළඹ නෑයෝ බලන්න නැන්දලගේ ගෙදරට ආව නෑදෑ පිරිවරට දවාලේ අපිට මීහරක් කියල තග දාපු මාමණ්ඩිත් අයත් උන නිසා.. රෑ කෑම කන අතරේ අපේ වීර ක්රියාව ගමේ මාමා සෑහෙන උජාරුවෙන් ඔක්කොම ඉස්සරහ එළි දැක්කුවා.. එකම වෙනස මේ සැරේ මාමගේ සරම පහළ, අපේ රෙදි කරේ..:sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom