තොපි වෙනුවෙන් අපි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    උබලට කොහෙද බන් දෙන්ඩ උත්තර තියෙන්නෙ, විපක්ශෙ පොන්න බල්ලො කවද්ද බන් තර්කයක් ඇති පදනමක් ඇති දෙයක් කතා කරේ, හැමදාම පොන්නයො පැනල යන එකනෙ කරන්නෙ එකෙක් ඉන්නවද උත්තර දෙන්ඩ..🤣🤣🤣🤣
    අනේ උබේ තර්ක 🤭
    ත්‍රෙඩ් වලින් පැනල හැංගිලා ඉන්න හැටි මේකේ උන් ඔක්කොම දන්නවා. දන්නේ නෑ වගේ ඉන්න දෙතුන් දෙනත් දන්නවා...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කුහකකමේ උපරිමය, දැන් සෙල්ලම් කරන්ඩත් බැ මේකෙ ඉන්න උන්ගෙන් අවසර ගන්ඩ වෙලා,

    සජියල අනුරල එහෙම බුලි අරන් පෝලිමේ ඇති ජනතාව වෙනුවෙන්..🤣🤣
    උඹල වගේ බයියො උක දික්කරන් පෝලිමේ ඉන්නවනෙ. ඒකයි අරින්නෙ