තොපේ... ආංඩුව....

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    image_4453e7a85e.jpg

    සද්දෙ විතරයි කොරපු ලබ්බක් නම් නෑ...
    හෝ... හෝ... වැරදුනා දඩයි බදුයි නම් ගැහුව රෙද්දෙ රෙවෙන්නම
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    වේස ආන්ඩුව.. 2015 ජනවාරි 8 මුන්ට චන්දෙ දුන්න උන්ට හෙන ගහන්න ඕනෙ...
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 දි පොන්නයව ගල් ගහල එලෝමු..කොහොමත් ඉතිහාසය නොදන්න නූතන fb තරුණ පරපුරට unp ආණ්ඩුවක් කොහොමද කියල දැනගන්ඩ ලැබුනනෙ ආන්න ඒකත් වටිනව.. :)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    2020 දි පොන්නයව ගල් ගහල එලෝමු..කොහොමත් ඉතිහාසය නොදන්න නූතන fb තරුණ පරපුරට unp ආණ්ඩුවක් කොහොමද කියල දැනගන්ඩ ලැබුනනෙ ආන්න ඒකත් වටිනව.. :)

    :lol::lol:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
    :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනෙන් කරන හරිය මිනිස්සුන්ට පෙනිල තරුත් එක්කම.... ඊ ලග චන්දෙදි ප්‍රති උත්තර දෙවී......
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රනිල්බතණ්හාවෙන් පෙලෙන උගත් පිස්සෙක්, රටක් කරන්න නෙමේ ගෙදර යවන්න කාලය හරි:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්බතණ්හාවෙන් පෙලෙන උගත් පිස්සෙක්, රටක් කරන්න නෙමේ ගෙදර යවන්න කාලය හරි:angry::angry::angry:

    රනිල උගත :shocked::shocked: ආහ් ඔව් ඔව් ආර්තික ඔස්තාර්... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2020 දි පොන්නයව ගල් ගහල එලෝමු..කොහොමත් ඉතිහාසය නොදන්න නූතන fb තරුණ පරපුරට unp ආණ්ඩුවක් කොහොමද කියල දැනගන්ඩ ලැබුනනෙ ආන්න ඒකත් වටිනව.. :)

    අසාර්ථක පාලකයන් හදුනාගත හැක්කේ ඔවුන්ට බලය ලබාදීමෙන් පමණි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසාර්ථක පාලකයන් හදුනාගත හැක්කේ ඔවුන්ට බලය ලබාදීමෙන් පමණි :yes:

    :yes::yes: ඔව් ඔව් විපක්ශයේ ඉද්දි සමහරුන්ට රනිල, ආර්තික ඔස්තාර්- නලුවෙක් නොව මොලයක්..අද - පොන්නයෙක්.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඔව් ඔව් විපක්ශයේ ඉද්දි සමහරුන්ට රනිල, ආර්තික ඔස්තාර්- නලුවෙක් නොව මොලයක්..අද - පොන්නයෙක්.....

    පොන්නය උනත් කමක් නෑ රටට වැඩක් කරලා. මේ නපුන්සකයා හොරාත් කාල රටත් කාල හැමදේම නැත්තටම නැති කලා:angry:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හදයා;23473631 said:
    වේස ආන්ඩුව.. 2015 ජනවාරි 8 මුන්ට චන්දෙ දුන්න උන්ට හෙන ගහන්න ඕනෙ...

    Ammata huk*ahan wesige putho. 2015 Mahinda hora ge kaleta wada hemadema adu karala padi wedi karala thiyenawa thopilata penne nedda keri*yo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය උනත් කමක් නෑ රටට වැඩක් කරලා. මේ නපුන්සකයා හොරාත් කාල රටත් කාල හැමදේම නැත්තටම නැති කලා:angry:

    :yes::yes:ආන්න ඒක තමයි රටට වැඩක් කරානම් කිසිම ප්‍රශ්නයක් නැ...