තොපේ සිංහල කම දාපිය බල්ලට

mage diviya

Member
Dec 27, 2013
174
38
0
තොපේ සිංහල කම දාපිය බල්ලට

ගොන් හරක් වගේ අසරණ දරුවෙක්ගේ ජීවිතයම අඳුරේ දාද්දි පිහිට උනේ අන්තිමේදී කුරුස පාසලකුයි හම්බ පාසලකුයි, කොහෙද යකෝ තොපිලගේ මහා ලොකු සිංහලේ රෙද්ද හිටියේ???? සිංහල දරුවෙක්නේ මේ නොකරපු වරදට අසරණ වෙලා ඉන්නේ. දැන්වත් තේරුම් ගනිල්ලා ඔය පකේ සංවිධාන ඇත්තටම සිංහල ජාතියට ආදරේ නෑ කියල...

රෙප් කපපල්ලා...තොපි මගේ රෙප් කැපුවා කියලා මගේ බැංකුවෙන් සල්ලි අඩු වෙන්නෙත් නෑ මම හිඟන්නෙක් වෙන්නෙත් නෑ

2dhzdit.jpg
 
NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    දෙයියම්පා ඇත්ත බන් !! ජාතිවාදය පැතිරුවට , ගොඩක් අන්‍යාගමික අය අතරේ කිසි වාදයක් නෑ. රතු ලේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ත්‍රිත්ව විද්‍යාලයේ ඉගන ගන්න 70% සින්හල බෞද්ධයෝ. උබල හිතන විදියට යන එවුන් හැම එකාම පල්ලියට යන්න ඕනෙ කියලද ? අස්ගිරියෙ මල්වත්තෙ මහා නායක හාමුදුරුවරුත් ගිහින් තියෙන්නෙ මේකටම තමා. නොදන්න මගුල් කියවලා චාටර් වෙන්න එපා. සහිරා එක ගැන නම් දන්නෙ නෑ. :lol:

    මොනව උනත් දැන් පේනවනෙ රටේ රජයේ පාසල් වලින් ඉගන ගත්ත එවුන්ගෙ ලෙවල් එක. අර අහින්සක දරුවගෙ ජිවිතේම නැති කරන්න තරම් බලවත් පෞර්ශයක් හදල තියනව. :lol::lol::lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,927
    8,710
    113
    In Your Heart
    ko sinhala bauddha school ? . . dukai. wihiluwata newe pita rataka unath apita udawwata inne Sri lankan Tamils la godak ma . sinhala un nikamata wath udaw karan na .api athmarthakaami jaathiyak mona karannada
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    දෙයියම්පා ඇත්ත බන් !! ජාතිවාදය පැතිරුවට , ගොඩක් අන්‍යාගමික අය අතරේ කිසි වාදයක් නෑ. රතු ලේ :love: :yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ගොන් හරක් වගේ අසරණ දරුවෙක්ගේ ජීවිතයම අඳුරේ දාද්දි පිහිට උනේ අන්තිමේදී කුරුස පාසලකුයි හම්බ පාසලකුයි, කොහෙද යකෝ තොපිලගේ මහා ලොකු සිංහලේ රෙද්ද හිටියේ???? සිංහල දරුවෙක්නේ මේ නොකරපු වරදට අසරණ වෙලා ඉන්නේ. දැන්වත් තේරුම් ගනිල්ලා ඔය පකේ සංවිධාන ඇත්තටම සිංහල ජාතියට ආදරේ නෑ කියල...

    රෙප් කපපල්ලා...තොපි මගේ රෙප් කැපුවා කියලා මගේ බැංකුවෙන් සල්ලි අඩු වෙන්නෙත් නෑ මම හිඟන්නෙක් වෙන්නෙත් නෑ

    2dhzdit.jpg

    Ethin api mokak karanna da bung? APi kiuwe nane me daruwa ganna epa kiyala!! uba gihin ka gahapanko a school eka ammala thaththala ta. Anika ethakota uba sinhala nemei da? :oo::oo:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඉසුරු මදුෂංක කාර්ය්‍යාලට වාර්තා කරන්න. ඉසුරු මදුෂංක කාර්ය්‍යාලට වාර්තා කරන්න. :rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තේරෙන කාලෙකදී තමන්ට යාලුවෙකුත් නෑ කියලා දැනෙද්දී සැහෙන්න මානසිකව වැටෙනවා කුරුනෑගල හිටියොත් නම්.. පුංචි නිසා තාම වචනවල අර්ථය තේරෙන්නේ නෑ. :(
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ත්‍රිත්ව විද්‍යාලයේ ඉගන ගන්න 70% සින්හල බෞද්ධයෝ. උබල හිතන විදියට යන එවුන් හැම එකාම පල්ලියට යන්න ඕනෙ කියලද ? අස්ගිරියෙ මල්වත්තෙ මහා නායක හාමුදුරුවරුත් ගිහින් තියෙන්නෙ මේකටම තමා. නොදන්න මගුල් කියවලා චාටර් වෙන්න එපා. සහිරා එක ගැන නම් දන්නෙ නෑ. :lol:

    මොනව උනත් දැන් පේනවනෙ රටේ රජයේ පාසල් වලින් ඉගන ගත්ත එවුන්ගෙ ලෙවල් එක. අර අහින්සක දරුවගෙ ජිවිතේම නැති කරන්න තරම් බලවත් පෞර්ශයක් හදල තියනව. :lol::lol::lol:

    :(:(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ත්‍රිත්ව විද්‍යාලයේ ඉගන ගන්න 70% සින්හල බෞද්ධයෝ. උබල හිතන විදියට යන එවුන් හැම එකාම පල්ලියට යන්න ඕනෙ කියලද ? අස්ගිරියෙ මල්වත්තෙ මහා නායක හාමුදුරුවරුත් ගිහින් තියෙන්නෙ මේකටම තමා. නොදන්න මගුල් කියවලා චාටර් වෙන්න එපා. සහිරා එක ගැන නම් දන්නෙ නෑ. :lol:

    මොනව උනත් දැන් පේනවනෙ රටේ රජයේ පාසල් වලින් ඉගන ගත්ත එවුන්ගෙ ලෙවල් එක. අර අහින්සක දරුවගෙ ජිවිතේම නැති කරන්න තරම් බලවත් පෞර්ශයක් හදල තියනව. :lol::lol::lol:

    රෝයල්, ‍තෝමස්, පීටර්ස්, ජෝසප් සහ ත්‍රිත්ව නොවන අනිකුත් සියලුම පාසල් වලට හිස නමා ආචාර කරමි.. රෝයල් පොන්නයො/කොලුකාරයෝ මේ රටට කරන විනාසය බලපං. සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දැමීම සදහා මුන්ගේ මොල සේදීමක් කරලා තියනවා..

    :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=19789783#post19789783
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365

    :lol::yes: