ඉස්සර ඉදන්ම වෙසක් තියා පොසොන් වලටවත් පෝය දවසෙම තොරන් බලන්න යන්නේ නෑ.
හේතුව එදාට සෙනග වැඩි නිසා.
පන්සල් ගිහින් , වැදලා කරලා , ඒ පන්සලේ ඉන්න සත්තුන්ට කන්න දීලා , ටිකක් වෙලා හුරතල් කරලා , හාමුදුරුවන්ට වැදලා එනවා.
දවස් 2,3 පහු වෙලා යනවා තොරණක් බලන්න වෙලාව තිබ්බොත්.