තොරණට_විතරක්_වියදම _ලක්ෂ_7ක්....

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
තොරණට_විතරක්_වියදම _ලක්ෂ_7ක්....

තොරණට විතරක් වියදම ලක්ෂ 7ක්....
00020459.gif

e9w1nl.jpg

27.01.2011 ලංකාදීප
http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/27/24.jpg
මේ ඒ වගේම තව එකක්
24eazwz.jpg
 

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
යකෝ උඹලා අපේ රජතුමාට මුකුත් කියනවා එහෙම නෙමෙ හොඳේ. මේවා අපේ සල්ලි නෙමෙ බොල. මේවා උන්දැලාගේ පරම්පරාවෙ ඉඳලා තිබුන සල්ලි උන්දැ වියදම් කරන්නේ. උඹලා දැන් පටි තද කරගෙන බලාගෙන හිටපල්ලා මොක්ද වෙන්න යන්නෙ කියලා............. :lol::lol::lol::lol:
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මේකේ අර ඉන්න එක එකාට කහින ඈයො හොයාගන්නවත් නෑ මේවා දානකොට..
මිනිස්සුන්ට කන්න නැතුව දඟලනවා මෙහේ..මුන් කොහෙන් හරි කඩාගෙන ඒකත් සාධාරණීකරනය කරන්න හදනව...

උන් මතුවෙන්නෙ ජෙනරල්ට හරි රනිලට හරි...සජිත් ට හරි මොනවා හරි උනාම විතරයි...

දැන් අර එකෙක් කලින් කැගහුව නෙ පොල් මිල..එළවලු මිල..බිත්තර මිල අඩු වෙනව කියල... කෝ ඒ සතා ??