තොරණට_විතරක්_වියදම _ලක්ෂ_7ක්....

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Yako meka nikan magul sakwala wagene..hemadama uthsawa..laksha ganan wiyadam. :lol:

    ane thawath me wage uthsawa pawathwanna ape janadipathi thumata wadi wadiyenma labenna ona
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    අපේ සල්ලිනේ බන් ඔය උන්ගේ වගේ වියදම් කරන්නේ :( ]පිස්සු කෙළින්න එපා බන්,කොහින්ද බන් අපට සල්ලි. මාසෙ පඩිය බතුයි සම්බෝලයි කන්නත් මදි. උන් අපෙන් සල්ලි කොහෙන් ගන්නද ? මම නම් ඕවට සත පහක්වත් දුන්නෙ නැහැ. ]