තොරණ හන්දිය පාලම

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    තොරණ හන්දිය පාලම

    DLCytVDU8AU-O0u.jpg

    උබල දැක්කද ? තොරණ හන්දියේ පාලම (flyover) හදල අ. 9 ගියේ නෑ ගලවල හදනවා . එකපැත්තක් පාරේ වහල!! කාලකන්නි සාටක-බයියා මේ රටට කරපු විනාසේ !!! මේක කැලණිය පාලම එහෙම හැදුවනම් මොන විනාසයක් වෙයිද යකෝ ??? ගහන්න පුළුවන් හැම තැනීම ගහල තුට්ටු 2 වැඩ කරලා...ලගදීම අධිවේගයත් ගලවල හදනවා , ලැහැස්තිවෙලා හිටපල්ලා ගාලුපාරේ යන්න :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    maintenance ban. kohomath oya flyovers lifespan eka adui concrete evata wada.

    maintenance & short lifespan කථා ඇත්ත කියමුකෝ ...නමුත් ලංකාවේ ප්‍රදානතම මාර්ගයේ වාහන තදබදය වැඩිම තැනක නිතර maintenance කරන්න වෙන short lifespan තියන පාලමක් හදනවද මොලේ තියන එකෙක් ??? කාලකන්නි සාටක-බයියා අතගහපු තැන ගූ ගොඩක්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    maintenance & short lifespan කථා ඇත්ත කියමුකෝ ...නමුත් ලංකාවේ ප්‍රදානතම මාර්ගයේ වාහන තදබදය වැඩිම තැනක නිතර maintenance කරන්න වෙන short lifespan තියන පාලමක් හදනවද මොලේ තියන එකෙක් ??? කාලකන්නි සාටක-බයියා අතගහපු තැන ගූ ගොඩක්
    eka ehema kiyanna bane ban. quick solution ekak denna wenawa nam long time hithanna be. ubama kivvane busy place ekak kiyala. ithin kohomath 2-3yrs hadanna bane. politics aside, kelinma kiyanna be hoda wedakda moda wedakda kiyala
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    එකනම් ඇත්ත ඔතන කොන්ක්‍රීට් පාලමක් තව පළලට හදන්න තිබ්බේ .සමහර විට සල්ලි තමයි අවුල වෙන්න ඇත්තේ .එත් කාලේ හැටියට ඔහොම එකක් හරි හැදුව එක ලොකු දෙයක් .ඒකාලේ දවසට දෙතුන්පාර ඔය කොච්චි ලයින් එකට හිරවෙනවා ට්‍රැෆික් එකේ ඔතන .

    දැන් උබ මේකට දැන් කෑගහන්නේ පාලම යකඩ නිසානේ .ඉතින් ඇයි අර ඇද පාලමත් යකඩ නේද ? එකට කැගහන්නේ නැතෙයි ?:P:rofl:

    එකේ යකඩ මේන්ටේන් නොකරන මෙටල් එකක්ද ?පාලම ඇද වුනේ ගැහිල්ලක් නැති නිසාද ?:P:rofl:
     
    ඒකාලේ යුද්දෙත් එක්ක ජෙයරාජ්ගේ ඉල්ලිමටමයි ඕක ගැහුවේ .
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    eka ehema kiyanna bane ban. quick solution ekak denna wenawa nam long time hithanna be. ubama kivvane busy place ekak kiyala. ithin kohomath 2-3yrs hadanna bane. politics aside, kelinma kiyanna be hoda wedakda moda wedakda kiyala

    මමත් ඔතනින් අවුරුදු ගානක් ගිහින් තියනවා බං ... quick solution දෙන්නේ (or workaround )දෙන්නේ එකපාරට නොසිතුවෙලාවක එන ප්‍රශ්න වලට . නමුත් සුද්දා නුවරපාර හදපු දා ඉදලා එක හරහා රේල්පාරක් දමපුදා ඉදලා ඔතන ඔය ප්‍රශ්නය තිබුනා. ඔයිට 100% ම සමාන ප්‍රශ්නයක් තමයි දෙමට ගොඩත් තිබුනේ ...නමුත් චන්ද්‍රිකා පාලනය එකට ස්ථිර විසදුමක් දුන්න , නමුත් එම ප්‍රශ්නයටම සාටක-බයියා ගූ ගොඩක් ගෙනත් දැම්මා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මරුසිරා;22346064 said:

    දැන් උබ මේකට දැන් කෑගහන්නේ පාලම යකඩ නිසානේ .ඉතින් ඇයි අර ඇද පාලමත් යකඩ නේද ? එකට කැගහන්නේ නැතෙයි ?:P:rofl:

    එකේ යකඩ මේන්ටේන් නොකරන මෙටල් එකක්ද
    ?පාලම ඇද වුනේ ගැහිල්ලක් නැති නිසාද ?:P:rofl:

    ඇදපාලමේ වාහන යන්න බැරුව ගලවන්න උනොත් කතාකරපන් ...එතකොට කැළණි පාලම ලී ද? එකේ යකඩ මේන්ටේන් කරනවද අ. 9යෙන් 9යට ????:rofl::rofl::rofl::rofl::rofl:

    මරුසිරා;22346069 said:
    ඒකාලේ යුද්දෙත් එක්ක ජෙයරාජ්ගේ ඉල්ලිමටමයි ඕක ගැහුවේ .

    එක එක බයියාගේ ඉල්ලීම වලට පාලම් හදන්න සාටක බයියා සල්ලි ගේන්නේ මැදමුලනේ කොස්ගස් ටික විකුන්ලද ??? යකෝ මේවා අපේ සල්ලි !!!:angry::angry::angry::angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    When your eyes focus on politics, even the legit reasons can't get through you. Stay open mind & use Right to Information act haha
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇදපාලමේ වාහන යන්න බැරුව ගලවන්න උනොත් කතාකරපන් ...එතකොට කැළණි පාලම ලී ද? එකේ යකඩ මේන්ටේන් කරනවද අ. 9යෙන් 9යට ????:rofl::rofl::rofl::rofl::rofl:

    එක එක බයියාගේ ඉල්ලීම වලට පාලම් හදන්න සාටක බයියා සල්ලි ගේන්නේ මැදමුලනේ කොස්ගස් ටික විකුන්ලද ??? යකෝ මේවා අපේ සල්ලි !!!:angry::angry::angry::angry:

    ඇ ගොනෝ ඇද පාලමේ යකඩ හොදයිද දැන් ?:rofl::P

    උබෙම තර්කෙ එකට වෙනස් වුනේ ඇයි ? එකත් හදන්න තිබ්බනේ කොන්ක්‍රීට් වලින්ම ?
    :rofl::P:P
    එතකොට එකට සල්ලි දෙන්නේ කව්ද හමු ගෙදරින් ගෙනත්ද ?:rofl::P

    කැළණි පාලමයි ඔය තොරණේ හන්දියේ පාලමයි එකයි කියලද කියන්නේ ?:rofl::P

    :rofl::rofl::rofl:

    නොදන්නා කතා කතානොකර හිටියනම් හොදයි නේද ?:baffled::P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    When your eyes focus on politics, even the legit reasons can't get through you. Stay open mind & use Right to Information act haha

    it’s not necessary compose chapters and verses ..Just say any solid reasons to break my points mentioned in my above comments :nerd::nerd::nerd:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    it’s not necessary compose chapters and verses ..Just say any solid reasons to break my points mentioned in my above comments :nerd::nerd::nerd:

    I don't need son.

    Even we do use that bridge for several years now without major repair thanks to so-called SATAKA People, How many of us using Perpetual Treasuries bridge to cross money-land since we are paying billions of rupees each year. :confused: Hon PM, Hon Rav k & so-called YAHAPALANA people only. :confused:

    I'll stop there son. you can carry on whatever you think is right :)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මරුසිරා;22346126 said:
    ඇ ගොනෝ ඇද පාලමේ යකඩ හොදයිද දැන් ?:rofl::P

    උබෙම තර්කෙ එකට වෙනස් වුනේ ඇයි ? එකත් හදන්න තිබ්බනේ කොන්ක්‍රීට් වලින්ම ?
    :rofl::P:P
    එතකොට එකට සල්ලි දෙන්නේ කව්ද හමු ගෙදරින් ගෙනත්ද ?:rofl::P

    කැළණි පාලමයි ඔය තොරණේ හන්දියේ පාලමයි එකයි කියලද කියන්නේ ?:rofl::P

    :rofl::rofl::rofl:

    නොදන්නා කතා කතානොකර හිටියනම් හොදයි නේද ?:baffled::P

    අනේ උබවගේ ගොන් වස්සෙක් ... ගොනෝ යකඩ පාලම් දෙකක් ගත්තහම දෙකම යකඩ උනා කියල දෙකේම ගුණාත්මක අගය සමාන වෙන්නේ නෑ ..එකට අනේකවිද කරනනා බලපානවා ...යකඩවල ගුනතාමක් අගය , පාලම සෑදීමට යෙදු තාක්ෂනය , නිර්මාණ කරුගේ දක්ෂතාව , ඒ මත යෙදෙන සොබාවික බලපෑම් , වගේ දේවල් ...

    ගොන්වස්සෝ කුලප්පු වෙලා උත්තර දෙන්න කලින් ලියා තියනදේ කියවපිය ....දෙමටගොඩ පාලමයි ඔතනයි එකම අවශතාවය තිබුනේ ...දෙමටගොඩට දුන්නු විසදුම ස්ථිරයි ... නමුත් මේකට එම් විසදුම නොදුන්නා නිසා අද ඔය කරදර ඇතිවෙලා තියනවා

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22346064 said:
    එකනම් ඇත්ත ඔතන කොන්ක්‍රීට් පාලමක් තව පළලට හදන්න තිබ්බේ .සමහර විට සල්ලි තමයි අවුල වෙන්න ඇත්තේ .එත් කාලේ හැටියට ඔහොම එකක් හරි හැදුව එක ලොකු දෙයක් .ඒකාලේ දවසට දෙතුන්පාර ඔය කොච්චි ලයින් එකට හිරවෙනවා ට්‍රැෆික් එකේ ඔතන .

    දැන් උබ මේකට දැන් කෑගහන්නේ පාලම යකඩ නිසානේ .ඉතින් ඇයි අර ඇද පාලමත් යකඩ නේද ? එකට කැගහන්නේ නැතෙයි ?:P:rofl:

    එකේ යකඩ මේන්ටේන් නොකරන මෙටල් එකක්ද ?පාලම ඇද වුනේ ගැහිල්ලක් නැති නිසාද ?:P:rofl:

    1. නෑ නෑ.. ස්ටීල් කොස්ට් එකට වඩා අඩුවෙන් කොන්ක්‍රීට් පාලමකට යන්නේ.
    ස්ටීල් ලයිෆ් ස්පෑන් අඩු උනාට ඉක්මනින් හදන්න පුලුවන්. හැබැයි මේන්ටේනන්ස් කරන්න වෙනවා ශෝට් ටයිම් වගේම ලෝන්ග් ටයිම් ශෙඩුල් වලටත්.

    අපේ රටේ ප්‍රොජෙක්ට් නීත්‍යානුකූලව ඩොකියුමන්ට් වලට ටෙන්ඩර් කලත් තේරෙන්න ඉන්න කෙනාව පොලිටික්කො සහ දූෂිත නිලධාරීන් ගෙන්නලා ගාන කපනවා. ණයට සල්ලි අරන් අඩු කාලෙන් හදන්න පුලුවන් ස්ටීල් ස්ට්‍රක්චර්ස් වලට යන්න හේතුව ඡන්ද දිනන්න නම් තමන්ගේ කාලය තුල වැඩ පෙන්වන්න ඕනේ. ඉතින් හැමවෙලේම දකින්නේ කෙටිකාලීන වාසිය.
    ඒ පාලම කැළණියේද රත්මලානෙද රාජගිරියෙද අදාල නෑ

    2. RDA eken kiwwa neda rajagiriye palama tolerance eka athule tyenne kiyala.
    aththa hariyatama danne nea:no:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    This will be my last reply.

    The people with political influence should not talk against corruption because they already corrupt :)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    I don't need son.

    Even we do use that bridge for several years now without major repair thanks to so-called SATAKA People, How many of us using Perpetual Treasuries bridge to cross money-land since we are paying billions of rupees each year. :confused: Hon PM, Hon Rav k & so-called YAHAPALANA people only. :confused:

    I'll stop there son. you can carry on whatever you think is right :)

    Dear uncle, I hat off to your democracy ! you may stop …coz, you don’t possess any solid reason to underpin your political- idiosyncrasies !!!

    we also can clearly see where your eyes are…you have brought something on “Perpetual Treasuries” here unknowingly …its another matter…. The topic here is “that bridge” .....did u see how bias you are