තොරණ හන්දිය පාලම

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Dear uncle, I hat off to your democracy ! you may stop …coz, you don’t possess any solid reason to underpin your political- idiosyncrasies !!!

even I said above reply was the last,

I don't need son. You have Right to Information. So instead of crying here for reasons & begging from us, you can ask from right people now. :D Don't cry here pls.

Chaos isn't a pit. Chaos is a ladder. Each & every time after an election, there was a Chaos. SATATA or YAHAPALANA use it for their own good. :). It is time to think about getting rid of previous sataka & this yahapalana for our good.

Thanks & Good Night
 
Last edited:

youtube

Member
Feb 22, 2012
478
115
0

උබල දැක්කද ? තොරණ හන්දියේ පාලම (flyover) හදල අ. 9 ගියේ නෑ ගලවල හදනවා . එකපැත්තක් පාරේ වහල!! කාලකන්නි සාටක-බයියා මේ රටට කරපු විනාසේ !!! මේක කැලණිය පාලම එහෙම හැදුවනම් මොන විනාසයක් වෙයිද යකෝ ??? ගහන්න පුළුවන් හැම තැනීම ගහල තුට්ටු 2 වැඩ කරලා...ලගදීම අධිවේගයත් ගලවල හදනවා , ලැහැස්තිවෙලා හිටපල්ලා ගාලුපාරේ යන්න :rofl::rofl::rofl::rofl:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    even I said above reply was the last,

    I don't need son. You have Right to Information. So instead of crying here for reasons & begging from us, you can ask from right people now. :D Don't cry here pls.

    Chaos isn't a pit. Chaos is a ladder.

    :D:rofl::rofl: I balled you a "Full-toss" and u gave me a "catch" as i expected ......coz i knew you would reply me even after ur "last reply". :rofl::rofl::rofl: because, generally people are not as cool as they pretend !!!

    any way thanks for the information ..ill do as u say :yes::yes: Due to the information Act introduced by this GOV... anybody can have correct info ....Thanks Hon. Ranil Wikramashinhe :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    thank you all for ur comments :D good night ! සුබවාදී අනාගතයකට සවිමත් පාලම් ඉදිවෙන දිනයක් උදාවේවා
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් සාටක බයියා උඹට පුකේ ඇරියා ද ? ඇත්නම් උඹ රනිලා ගේ ලොල්ලෙක් ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    මීගමුව මහ ඉස්පිරිතාලෙට වෙච්ච දේත් උඹල දන්නවනෙ..
    අන්න දැං මුක්කු ගහනව :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මීගමුව මහ ඉස්පිරිතාලෙට වෙච්ච දේත් උඹල දන්නවනෙ..
    අන්න දැං මුක්කු ගහනව :sorry:

    Bahutaraya karanne waradi sadaraneekaranaya karana eka.
    Bhawita karannama beri ewa, lofe span adu structures one taram tyenawa.
    Mula hoyagena giyoth ewa karawala tyenne procedures pita panala hadisiy kiyana title eken. Ehema natnm thamange golabalayo dala hadapu unit ekakin.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    Bahutaraya karanne waradi sadaraneekaranaya karana eka.
    Bhawita karannama beri ewa, lofe span adu structures one taram tyenawa.
    Mula hoyagena giyoth ewa karawala tyenne procedures pita panala hadisiy kiyana title eken. Ehema natnm thamange golabalayo dala hadapu unit ekakin.

    :(
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මරුසිරා;22346064 said:
    එකනම් ඇත්ත ඔතන කොන්ක්‍රීට් පාලමක් තව පළලට හදන්න තිබ්බේ .සමහර විට සල්ලි තමයි අවුල වෙන්න ඇත්තේ .එත් කාලේ හැටියට ඔහොම එකක් හරි හැදුව එක ලොකු දෙයක් .ඒකාලේ දවසට දෙතුන්පාර ඔය කොච්චි ලයින් එකට හිරවෙනවා ට්‍රැෆික් එකේ ඔතන .

    දැන් උබ මේකට දැන් කෑගහන්නේ පාලම යකඩ නිසානේ .ඉතින් ඇයි අර ඇද පාලමත් යකඩ නේද ? එකට කැගහන්නේ නැතෙයි ?:P:rofl:

    එකේ යකඩ මේන්ටේන් නොකරන මෙටල් එකක්ද ?පාලම ඇද වුනේ ගැහිල්ලක් නැති නිසාද ?:P:rofl:

    ehenam uba janadipathi wela hadapanko palamak othana :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම හදනවද ? මං මාසෙකට විතර කලිං යද්දිත් හදනව. ඕක මෙහෙමත් කිව්වෑකි :D සිරිසේනට කොමිස් ඕනෙ වෙලා හොඳට තියෙන පාලම බොරුවට ගලෝල හදනව කියල :baffled:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕක නේද රෙකෝඩ් තිබ්බේ අඩුම කාලෙකින් ලෝකේ හදපු ගුවන් පාලම විදියට..:rofl:
    මට ඒ දවස් වලම හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා :lol::lol:
    කොහොමහරි ඕක හදන්න ගිය වෙලාවට වඩා repair කරන්න වෙලාවක් යනවා වගේ :lol:
     
    • Like
    Reactions: Starry Night

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Seriously man., why the hate from both sides without actually knowing the issue???

    Btw.... this flyover is done on a proprietary Engineering design that needs it's tarmac removed and replaced every 5 years or so.

    This is a routine maintenance job.

    Chill the fuck out
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මරුසිරා;22346064 said:
    එකනම් ඇත්ත ඔතන කොන්ක්‍රීට් පාලමක් තව පළලට හදන්න තිබ්බේ .සමහර විට සල්ලි තමයි අවුල වෙන්න ඇත්තේ .එත් කාලේ හැටියට ඔහොම එකක් හරි හැදුව එක ලොකු දෙයක් .ඒකාලේ දවසට දෙතුන්පාර ඔය කොච්චි ලයින් එකට හිරවෙනවා ට්‍රැෆික් එකේ ඔතන .

    දැන් උබ මේකට දැන් කෑගහන්නේ පාලම යකඩ නිසානේ .ඉතින් ඇයි අර ඇද පාලමත් යකඩ නේද ? එකට කැගහන්නේ නැතෙයි ?:P:rofl:

    එකේ යකඩ මේන්ටේන් නොකරන මෙටල් එකක්ද ?පාලම ඇද වුනේ ගැහිල්ලක් නැති නිසාද ?:P:rofl:

    as far as i know, concrete bridges are cheaper than this type of steel structure. Only benefit is time.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඔවා ඒ කලේ බය්යියෝ චුන් කරන්න කරපු 2.5 වැඩ
    ඔය හයිවේ එක හදපු නිසා දැන් ගම කියක් යටවෙනවද
     
    • Like
    Reactions: Starry Night