තොරණ හන්දිය පාලම

lvcs

Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    mamanam keyanne hadanna one ne bn..Hema deyakma pavichichi karana kota gewenawa, kedenawa..Hadana eka gana sathutu wenna pata paksha beda nathuwa....
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    ඔවා ඒ කලේ බය්යියෝ චුන් කරන්න කරපු 2.5 වැඩ
    ඔය හයිවේ එක හදපු නිසා දැන් ගම කියක් යටවෙනවද
    Etha kota Victoriya Daam eka hadala mokada une... Oka thamai Buduhamu duruwoth kewwe.. Passe ape Nivtan aiya th keyala tiyanne,,..:lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගහන්න පුළුවන් හැම තැනීම ගහල තුට්ටු 2 වැඩ කරලා...ලගදීම අධිවේගයත් ගලවල හදනවා , ලැහැස්තිවෙලා හිටපල්ලා ගාලුපාරේ යන්න

    ලැහැස්තිවෙලා හිටපල්ලා ගාලුපාරේ යන්න :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113


    DLCytVDU8AU-O0u.jpg


    උබල දැක්කද ? තොරණ හන්දියේ පාලම (flyover) හදල අ. 9 ගියේ නෑ ගලවල හදනවා . එකපැත්තක් පාරේ වහල!! කාලකන්නි සාටක-බයියා මේ රටට කරපු විනාසේ !!! මේක කැලණිය පාලම එහෙම හැදුවනම් මොන විනාසයක් වෙයිද යකෝ ??? ගහන්න පුළුවන් හැම තැනීම ගහල තුට්ටු 2 වැඩ කරලා...ලගදීම අධිවේගයත් ගලවල හදනවා , ලැහැස්තිවෙලා හිටපල්ලා ගාලුපාරේ යන්න :rofl::rofl::rofl::rofl:

    Eka thama..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඔවා ඒ කලේ බය්යියෝ චුන් කරන්න කරපු 2.5 වැඩ
    ඔය හයිවේ එක හදපු නිසා දැන් ගම කියක් යටවෙනවද

    Ekane