Etha kota Victoriya Daam eka hadala mokada une... Oka thamai Buduhamu duruwoth kewwe.. Passe ape Nivtan aiya th keyala tiyanne,,..ඔවා ඒ කලේ බය්යියෝ චුන් කරන්න කරපු 2.5 වැඩ
ඔය හයිවේ එක හදපු නිසා දැන් ගම කියක් යටවෙනවද


![]()
උබල දැක්කද ? තොරණ හන්දියේ පාලම (flyover) හදල අ. 9 ගියේ නෑ ගලවල හදනවා . එකපැත්තක් පාරේ වහල!! කාලකන්නි සාටක-බයියා මේ රටට කරපු විනාසේ !!! මේක කැලණිය පාලම එහෙම හැදුවනම් මොන විනාසයක් වෙයිද යකෝ ??? ගහන්න පුළුවන් හැම තැනීම ගහල තුට්ටු 2 වැඩ කරලා...ලගදීම අධිවේගයත් ගලවල හදනවා , ලැහැස්තිවෙලා හිටපල්ලා ගාලුපාරේ යන්න
ඔවා ඒ කලේ බය්යියෝ චුන් කරන්න කරපු 2.5 වැඩ
ඔය හයිවේ එක හදපු නිසා දැන් ගම කියක් යටවෙනවද