තොරතුරු තාක්ශන පොතේ ජෙනරාල් තුමාගේ පනිවිඩය..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මුංට දෝදු ඕකුං සමාජවාදය ගැන පොතක් ලිව්වත් ඔච්චර තමා. දැකත්තයි මිටියයි වෙනුවට වෙන ලබ්බක් දාලා ගහයි.

    ඔතන ජනරාල් / ජෙනරාල් දෙකම හරි මම හිතන්නේ.
    ------ Post added on Jan 5, 2026 at 10:23 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඉවරයක් නැද්ද? රෙදි සෝදන ගමන් පිටුත් ඉරපන්කෝ දැන් 🥱
    ඔය පොතේ නන් එච්චර අමාරු නෑ. පිට කවර ඉතුරු වෙන්න අනික් ටික ඇදලා දාන්න තියෙන්නේ
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    Me seen eka mokadda bn.. Dial eka bara wachana daalada nattam print ekedi bulak welada. :confused:
    Hariyata sinhala danne nathuva wela thiyana de hithagana ba :P